Worksheetsදෙමළ
Total questions: 20
Worksheet time: 10mins
සතියේ දින හතෙන් එකකි
පාට්ටි
අණ්ණා
තිංගළ්
ඉරුක්කිරාර්
"මේලේ"යන්න සිංහල තේරුම් ඇති වචනයකි
උඩින්
ඇතුලත
එළියේ
බිමින්
දෙමළ බසින් "නූරු"යනුවෙන් හැදින්වෙනුයේ,
දෙසීය
සියය
විස්ස
අසූව
පදිනෙට්ටු යනු,
17
19
18
16
අනූව යන ඉලක්කම දෙමළ බසින් කියනුයේ,
එණ්බදු
ඓම්බදු
තොණ්ණූරු
නාට්පදු
අගහරුවාදා දිනට දෙමළ බසින් කියනුයේ,
වියාලක්
වෙළ්ළික්
සෙව්වායික්
තිංගට්
ඔබ දහම් අධ්‍යාපනය ලබන දිනය වනුයේ,
සනික් කිළමෛ
පුදන් කිළමෛ
ඣායිට්ටෘක් කිළමෛ
වියාලන් කිළමෛ
ඉරුක්කිරාර් යනු,
යනවා
එනවා
ඉන්නවා
කනවා
ඒක වචන නාම පදයකි
වෙළ්ළියේ
තංගෛ
කීළෛ
ඉදු
පූසා කොහේද?යන වැකිය දෙමළ භාෂාවෙන් කියනුයේ,
පූනෛ කීළෛ්
කිළි මේළෛ
පුනෛ එංගේ
අණ්ණා වෙළ්ළියෙ
දෙමළ භාෂාවෙන් පාට්ටිමාර් යනු.
බහු වචන නාම පදයකි
ඒක වචන නාම පදයකි
පුරුෂලිංග පදයකි
ස්තිුලිංග පදයකි
එනක්කු ඔරු තම්බි ඉරුක්කිරාර් යන්නන සිංහල තේරුම නම්
මගේ අම්මා ඇයයි
මම පාසල් යනවා
මට මාමා කෙනෙක් ඉන්නවා
මට මල්ලි කෙනෙක් ඉන්නවා
උංගළුක්කු හන්න වේණ්ඩුම් යනු
මොකද්ද ඒක
එන්න කෑම කන්න
ඔයාට මොනවද ඕන
මට පිට්ටු දෙන්න
මෙම පින්තුරයේ ලේනා ඉන්නේ කොහේද?
අනිල් මේසෛ එංගේ
පූනෛ වහුප්පුු අංගේ
අනිල් මේසෛ කීළේ
කිළි මේසෛ වෙළියේ
පළතුරක නමකි.
වාළෛප්පළම්
කත්තිරික්කායි
වෙණ්ඩික්කායි
තිංගල්
පච්චෛ නිරම් යනු
රතු පාට
නිල් පාට
කහ පාට
කොළ පාට
අඩිමට්ටම් ඉරුක්කිරදු යනු
අරයා ඉන්නවා
අලස ළමයා
අඩිරූල තිබෙනවා
කොක්කු ඉන්නවා
මේසය යට මොනවාද තිබෙන්නේ යන්න දෙමළ භාෂාවෙන් කියනුයේ,
මේසෛක්කු කි්ළේ පන්දු ඉරුක්කිරදු
මේසෛක්කු කීළේ එන්න ඉරුක්කිරදු
මේසෛක්කු කීළේ පූනෛ ඉරුක්කිරදු
මේසෛක්කු වෙළ්ළියේ ඉරුක්කිරදු
උංගළුක්කු තණ්ණීර් වේණ්ඩුමා යනු,
ඔයා කවුද
අයියා කොහේද
ඔයාට වතුර ඕනෑද
මට පැන්සල දෙන්න
මුන්නාල් ඉරුක්කිරදු යනු
ඉස්සරහ තියනවා
බිම වැටුනා
කොහේද ගියේ
මොනවද ඕනේ
