Font size
Worksheets9 ශ්‍රේණිය විද්‍යුත් විච්ඡේදනය-FHS-Nelu Liyanaarachchi
Total questions: 11
Worksheet time: 4mins
විද්‍යුතය සන්නයනය කරන ද්‍රවයකි
සීනි ද්‍රාවනය
භූමිතෙල් ද්‍රාවනය
ආසුත ජලය
පානීය ජලය
අක්‍රිය ඉලෙක්ට්‍රෝඩ වලට උදාහරණ වන්නේ
කාබන් හා ප්ලැටිනම්
කාබන් හා කොපර්
ප්ලැටිනම් හා සින්ක්
කොපර් හා සින්ක්
කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කළ විට
සෘණ අග්‍රය අසලින් වායු බුබුළු පිටවේ
ධන අග්‍රය මත රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ
ද්‍රාවණයේ පැහැය වැඩිවේ
සෘණ අග්‍රය මත රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ
අල්පාම්ලිත අම්ල විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී ධන අග්‍රය අසලින් පිටවන්නේ
හයිඩ්‍රජන් වායුව පිටවේ
කොපර් තැන්පත්වේ
නයිට්‍රජන් වායුව
ඔක්සිජන් වායුව
අල්පාම්ලිත අම්ල විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සෘණ අග්‍රය අසලින් පිටවන්නේ
ඔක්සිජන් පිටවේ
තඹ තැන්පත්වේ
හයිඩ්‍රජන් වායුව
නයිට්‍රජන් වායුව
අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයේදී ධන අග්‍රය අසලින් පිටවන වායුව හඳුනා ගන්නේ කෙසේද?
පුළිඟු කිරක් ඇල්ලූ විට පොප් හඬින් නිවී යයි
පුළිඟු කීරක් ඇල්ලූ විට දීප්තිමත්ව දැල්වේ
පුළිඟු කීරක් ඇල්ලූ විට නිවී යයි
පුළිඟු කීරක් ඇල්ලූ විට වෙනසක් නැත
අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සෘණ අග්‍රය අසලින් පිටවන වායුව හඳුනා ගන්නේ
පුළිඟු කීරක් ඇල්ලූ විට පොප් හඬින් නිවී යයි
පුළිඟු කීරක් ඇල්ලූ විට දීප්තියෙන් යුතුව දැල්වේ
පුළිඟු කීරක් ඇල්ලූ විට නිවේ
පුළිඟු කීරක් ඇලුලූ විට වෙනසක් නොවේ
විද්‍යුත් ලොහාලේපනය සිදු කිරීමේදී ආලේපනයට භාජනය වන භාණ්ඩය යොදන්නේ
ධන අග්‍රයටය
ද්‍රාවණයේ බහා තබයි
ද්‍රාවනය ලෙස යොදා ගනියි
සෘණ අග්‍රයට
තඹ මුද්දක් මත රන් ආලේප කිරීමට ආලේප කළ යුතු ලෝහය යොදන්නේ
ධන අග්‍රයටය
සෘණ අග්‍රයටය
ද්‍රාවනයටය
සන්නායක කම්බි සඳහා
ගුණාත්මක බවින් ඉහළ ආලේපනයක් සිදුකිරීමට
වැඩි ධාරාවක් යැවිය යුතුය
විද්‍යුත් විච්ඡේද්‍යය සාන්ද්‍ර විය යුතුය
ඉහළ විභව අන්තරයක් යෙදිය යුතුය
අඩු ධාරාවක් යැවිය යුතුය
අක්‍රිය ඉලෙක්ට්‍රෝඩ වලට උදාහරණ වන්නේ
කාබන් හා ප්ලැටිනම්
කාබන් හා කොපර්
ප්ලැටිනම් හා සින්ක්
කොපර් හා සින්ක්
