wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ජෙනරල් නොලේජ්

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

කුරේගෙ උප්පැන්නෙ තියන නම මොකක්ද?

a)

සන්ජීව කුරේ

b)

සන්ජය කුරේ

c)

සන්ජීව කුමාර්

d)

සන්ජය කුමාර්

2.

සයුරු ඔෆිස් ආපු මුල් දවසේ ප්‍රදීපා කසුන්ට ගැහුවෙ මොකකින්ද?

a)

යතුරකින්

b)

මකනෙකින්

c)

ගලකින්

d)

සෝස් පැකට් එකකින්

3.

ප්‍රදීපා සමීරගෙන් කුණුබක්කි පාර කෑවෙ මොකෙක් දාලාද?

a)

මකුලුවෙක්

b)

කැරපොත්තෙක්

c)

හූනෙක්

d)

හිකනලෙක්

4.

අහුන්ගල්ලෙ ගිහින් බීලා රෑ කාමරේට පැනල නුවන් ගහන්න ගියේ කාටද?

a)

කුරේට

b)

අයේශ්ට

c)

අකීල්ට

d)

හිමසුට

5.

ට්‍රිප්එක යන දවසෙ කසුන් දිනිතිට කිව්ව වචනෙ මොකක්ද?

a)

එන්කරේජ්

b)

එන්ජෝයි

c)

එන්චාන්ට

d)

එන්රෝල්

6.

හශිනි ඇපල් ෆෝන් එක නිසල්ට විකුනුවෙ කීයකටද?

a)

80000.00

b)

89000.00

c)

98000.00

d)

90000.00

7.

එරන්දට දැනට පීසීආර් කීයක් කරල තියනවද?

a)

7

b)

6

c)

5

d)

9

8.

ප්‍රදීපගෙ පාස්වර්ඩ් එක්න් ලොග් වෙලා මාර්කටින් එකට එන්ට්‍ර් දැම්මෙ කව්ද?

a)

කුරේ

b)

හශිනි

c)

නුවන්

d)

කසුන්

e)

අදටත් නොදනී

9.

සුනීත යන අනුවර්ත නාමයෙන් හැඳින්වූයේ කාවද?

a)

එරන්ද

b)

තරිඳු

c)

අකීල්

d)

හිමසු

10.

"මුන්ට තේරෙනෙනෑ මල්ලි" යන වාක්‍යය වැඩි වශයෙන් භාවිතා කරන්නේ කව්රුන්ද?

a)

සන්ජීව

b)

දිමුතු

c)

මහේශ්

d)

සමන්ක