Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

(01)

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

පාඩමේ කියවුණ රෝගය වන්නේ ,

a)

උණ

b)

පාචනය

c)

ඩෙංගු

d)

කොළරාව

2.

ඩෙංගු පැතිරෙන්න හේතු වන්නේ ,

a)

වර්ෂාව

b)

නියගය

c)

නායයෑම

d)

සුළග

3.

මෙය වළක්වගත හැක්කේ පරිසරය ............... තබා ගැනීමෙනි ,

a)

අපිරිසිදු ව

b)

පිරිසිදු ව

c)

විනාශකාරී ව

d)

නොපිරිසිදු ව

4.

ඉවතලන කසළ තැන් තැනවල නොදමන්න ,

(a)  

5.

අමාලි දුටු කොළේ නම,

a)

ලියුම

b)

දැන්වීම

c)

අත්පත්‍රිකාව

d)

පෝස්ටරටය

Similar Resources on Wayground