Free Printable Worksheets
NEW
Font size
More settings
අප ගන්නා ප්‍රධාන ආහාර වේල් ගණන වන්නේ,
1
3
4
5
අතීතයේ භාවිතා කළ ආහාරකල් තබා ගැනීමේ ක්‍රමයක් වන්නේ
ටින් කිරීම
ශීතකරණයේ දැමීම
පැකට් කිරීම
දුම් ගැසීම
අධික සීනි භාවිතය නිසා වැළදෙන රෝගයකි.
පාචනය
වමනය
අතීසාරය
දියවැඩියාව
මෙමගින් සංකේතවත් වන්නේ,
වැඩි සීනී මට්ටම
මධ්‍යම සීනී මට්ටම
අඩු සීනී මට්ටම
සීනි නොමැති බව
View all
5 questions
පෞද්ගලික ලිපි
Worksheet
•
1st - 5th Grade
පරිසරය අපේ ආහාර
4th Grade - University