wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

නර්තනය

Total questions: 7

Worksheet time: 4mins

Name
Class
Date
1.

ගොඩ සරඹ හදුන්වන තවත් නමකි

a)

පා සරඹ

b)

අත් සරඹ

c)

දන්ඩියමේ සරඹ

d)

ඉලංගම් සරඹ

2.

රාමසාන් උත්සවය සමරනුයේ කිනම් බැතිමතුන් ද?

a)

හින්දු

b)

ඉස්ලාම්

c)

කතෝලික

d)

බෞද්ධ

3.

උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය

a)

යක් බෙරය

b)

දවුල

c)

තම්මැට්ටම්

d)

ගැට බෙරය

4.

කොහොඹා කංකාරි ශාන්තිකර්මය ප්‍රචලිත ප්‍රදේශ

a)

තංගල්ල

b)

රත්නපුර

c)

මාතර

d)

සත් කෝරලය

5.

උඩරට නර්තනයේ වන්නම් ගණන

a)

18

b)

09

c)

24

d)

10

6.

සුළු තනි තිතට අයත් වන්නමකි

a)

වෛරොඩි වන්නම

b)

තුරගා වන්නම

c)

සිංහරාජ වන්නම

d)

හනුමා වන්නම

7.

වන්නමක් නැටීමේ දී පළමුව ගයනුයේ,

a)

කවිය

b)

ඉරට්ටිය

c)

කස්තිරම

d)

තානම