wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 4 - Quiz1

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

කවියෙන් වඩා හොඳින් විස්තර කෙරෙන සත්ත්වයා දී ඇති රූප අතරින් තෝරන්න.

a)
b)
c)
2.

කවියෙන් වඩා හොඳින් විස්තර කෙරෙන පලතුර දී ඇති රූප අතරින් තෝරන්න.

a)
b)
c)
3.

දී ඇති රූපය හොඳින් විස්තර කෙරෙන පිළිතුර තෝරන්න

a)

ගැහැණු සතෙකි, වේගයෙන් දුවයි, ලස්සනයි

b)

අහිංසකයි, තනිව වෙසෙයි, සිවුපා සතෙකි

c)

කැලයේ වෙසෙයි, ශාක භක්ෂකයෙකි, රංචු ලෙස හැසිරෙයි

4.

කවියේ හිස් තැනට ගැලපෙන වචනය තෝරන්න

a)

රල

b)

රළ

c)

නැව

5.

දී ඇති රටාව තේරුම් ගෙන හිස් තැනට ගැලපෙන පිළිතුර තෝරන්න.

a)

16

b)

18

c)

23

6.

දී ඇති රටාව තේරුම් ගෙන හිස් තැනට ගැලපෙන පිළිතුර තෝරන්න

a)

54

b)

52

c)

50

7.

එළවළු , පලතුරු, ඇපල් යන ඒවා අතර සම්බන්ධය දැක්වීමට පහත රූපය ඇඳ තිබේ. එම රූපයේ එළවළු දැක්වෙන්නේ කුමන අක්ෂරයෙන්ද ?

a)

X

b)

Y

c)

Z

8.

පන්තියක සිටින යහළුවන් 6 දෙනෙක් පුරුද්දක් ලෙස සෑම වෙසක් දිනකම වෙසක් පත් එකිනෙක අතර හුවමාරු කර ගනී.

ඒ අනුව ඔවුන් සියලු දෙනාම හුවමාරු කර ගන්න වෙසක් පත් ගණන වන්නේ,

a)

20

b)

12

c)

30

9.

a)

මඩේ ඉන්නක් හිටෙව්වා වගේ

b)

ස්ථිර අදහසක් නොමැති

c)

ස්ථිර අදහසක් ඇති

10.

"කළ කළ දේ පල පල දේ" යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද ?

a)

කළ යුතු කටයුතු සාර්ථකව කළ යුතු බව ය.

b)

කළ හොඳ නරක දේ සඳහා ප්‍රති විපාක ලැබෙන බව ය.

c)

දිනපතා මහන්සි වී වැඩ කළ යුතු බව ය.