wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2 ශ්‍රේණිය - බුද්ධාගම

Total questions: 16

Worksheet time: 17mins

Name
Class
Date
1.

නම

4 lines
2.

පන්තිය

a)

2A

b)

2B

c)

2C

d)

2D

e)

2E

3.

අපි පන්සලට ගොස් දෙවනුව වඳින්නේ,

a)

වෙහෙර වහන්සේට

b)

පිළිම වහන්සේට

c)

බෝධීන් වහන්සේට

4.

හොඳ බොදු දරුවෙකු ළඟ තිබිය යුතු යහපත් ගුණාංගයක් වන්නේ මින් කුමක්ද ?

a)

බොරු කීම.

b)

සොරකම් කිරීම.

c)

සතුන්ට හිංසා කිරීම.

d)

වැඩිහිටියන්ට ගරු කිරීම.

5.

තෙරුවන් ලෙස සැලකෙන්නේ,

a)

පිළිම වහන්සේ

b)

බුද්ධ රත්නය

c)

ධම්ම රත්නය

d)

සංඝ රත්නය

6.

සිදුහත් කුමාරයාගේ මව කවුද?

a)

යශෝධරා දේවිය

b)

මහාමායා දේවිය

c)

අනුලා දේවිය

d)

ප්‍රජාපති දේවිය

7.

මහාමායා දේවිය සිහිනයක් දුටුවේ,

a)

වෙසක් පොහොය දිනයේදී

b)

පොසොන් පොහොය දිනයේදී

c)

ඇසළ පොහොය දිනයේදී

d)

උඳුවප් පොහොය දිනයේදී

8.

සතර පෙර නිමිතිවලින් එකක් වන්නේ,

a)

බමුණෙක්

b)

මහල්ලෙක්

c)

වෙළෙන්දෙක්

d)

සිටුවරයෙක්

9.

සිදුහත් කුමාරයා ගිහි ගෙය හැර ගියේ,

a)

ඇසළ පොහොය දිනයේදී

b)

වෙසක් පොහොය දිනයේදී

c)

නිකිණි පොහොය දිනයේදී

d)

පොසොන් පොහොය දිනයේදී

10.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ,

a)

වෙසක් පොහොය දිනයේදී

b)

ඇසළ පොහොය දිනයේදී

c)

පොසොන් පොහොය දිනයේදී

d)

දුරුතු පොහොය දිනයේදී

11.

සිදුහත් කුමරු ඉපදුණේ,

a)

ලුම්බිණි සල් උයනේදී

b)

උපවත්තන සල් උයනේදී

c)

බුද්ධගයාවේදී

12.

සිදුහත් කුමාරයාගේ පියා කවුද?

a)

සුද්ධෝදන රජතුමා

b)

ධර්මාශෝක රජතුමා

c)

කොසොල් රජතුමා

d)

අජාසත් රජතුමා

13.

මහාමායා දේවිය දුටු සිහිනයේ සිටියේ,

a)

කළු ඇත් පැටියෙක්

b)

සුදු ඇත් පැටියෙක්

c)

දුඹුරු ඇත් පැටියෙක්

d)

රෝස ඇත් පැටියෙක්

14.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන විට ලංකාවේ රජ කළ රජතුමා කවුද?

a)

දේවානම්පියතිස්ස රජතුමා

b)

ධර්මාශෝක රජතුමා

c)

පණ්ඩුකාභය රජතුමා

d)

දුටුගැමුණු රජතුමා

15.

රුවන්මැලි මහා සෑය සාදන ලද්දේ කවුද?

a)

වළගම්බා රජතුමා

b)

දුටුගැමුණු රජතුමා

c)

කාශ්‍යප රජතුමා

d)

පණ්ඩුකාභය රජතුමා

16.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූයේ කවුද?

a)

සංඝමිත්තා තෙරණිය

b)

මිහිඳු මහ රහතන් වහන්සේ

c)

ආනන්ද මහ රහතන් වහන්සේ

d)

ඛේමා තෙරණිය