wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala Grade 11

Total questions: 15

Worksheet time: 3mins

Name
Class
Date
1.

දියමන්ති මාලයේ කෙටි කතාවේ පරිවර්තක වන්නේ

a)

ඒ. පී. ගුණරත්න

b)

සුදත් රෝහණ

c)

කේ. ජී.කරුණාතිලක

d)

ජයන්ත විමලසේන

2.

දියමන්ති මාලයේ මුල් රචකයා වන්නේ,

a)

ගුෂ්ටාව් ප්ලොබෙයා

b)

හෙන්රි පාකර්

c)

ලියෝ ටෝල්ස්ටෝයි

d)

ගී ද මොපසාං

3.

දියමන්ති මාලය කෙටිකතාවේ ප්‍රධාන චරිතය වන්නේ

a)

ලොයිසල්

b)

ෆොරෙස්ටියර්

c)

මැටිල්ඩා

d)

සේවිකාව

4.

අපට වැසිකිලියක් කෙටිකතාවේ දෘෂ්ටි කෝණය වන්නේ

a)

උත්තම පුරුෂ

b)

ප්‍රථම පුරුෂ

c)

සර්වවේදී

d)

බහු ආත්ම

5.

ස්වතන්ත්‍ර කෙටිකතාවක් තෝරන්න

a)

දියමන්ති මාලය

b)

තොරොක්කොව

c)

හුණු වටය නාට්‍ය

d)

අපට වැසිකිළියක්

6.

සැළලිහිණි සංදේශයේ පද්‍ය ගණන කීයද

a)

103

b)

105

c)

108

d)

110

7.

හංස සංදේශයේ රචකයා කවුද?

a)

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

b)

වැත්තැවේ හිමි

c)

වීදාගම මෛත්‍රී හිමි

d)

ධම්මදින්න හිමි

8.

සද්ධර්ම රත්නාවලියට මුලාශ්‍රය වූ ග්‍රන්ථය තෝරන්න

a)

පාලි රසවාහිනිය

b)

ධම්මපදට්ඨ කතාව

c)

ජාතකට්ඨ කතාවක්

d)

බෝධිවංශය

9.

අමාවතුර ග්‍රන්ථ රචකයා වන්නේ

a)

බුද්ධඝෝෂ හිමි

b)

ධර්මසේන හිමි

c)

විද්‍යාචක්‍රවර්තී

d)

ගුරුළුගෝමින්

10.

අඟුල්මල් දමනයෙන් ප්‍රකට වන බුදුගුණය වන්නේ

a)

අරහං බුදු ගුණය

b)

පුරිසධම්ම සාරති බුදු ගුණය

c)

සත්ථා බුදු ගුණය

d)

භගවා බුදු ගුණය

11.

සිංහබාහු නාට්‍යයේ රචකයා වන්නේ

a)

ජයලත් මනෝරත්න

b)

එදිරිවීර සරත්චන්ද්‍ර

c)

හෙන්රි ජයසේන

d)

සුගතපාල ද සිල්වා

12.

කුඩලිගම කවියාට පටබැඳුණු අන්වර්ථ නාමය

a)

කේයස්

b)

රිදී සීනුව

c)

සිංහල ෂෙලී

d)

බත් දුන් පියා

13.

මහින්ද හිමි නියෝජනය කරන කවි පරපුර වන්නේ

a)

කොළඹ යුගය දෙවෙනි පරපුර

b)

කොළඹ යුගයේ මුල් පරපුර

c)

තරුණ කවි පරපුර

d)

නූතන කවි පරපුර

14.

ජනකවි පිළිබඳ තොරතුරු ලබා ගත හැකි පැරණිතම මුලාශ්‍රය වන්නේ

a)

සඳකිදුරු දා කව

b)

කව්සිළුමිණ

c)

පරමත්ථ ජෝතිකාව

d)

මයුර සංදේශය

15.

"එයා මැරිලා සියේ " යන ප්‍රකාශය කිවේ කවුද? කාටද?

a)

කර්ලිනාහාමි විසින් වෙදරාළට

b)

බබුන් විසින් සිලිඳුට

c)

පුංචි මැණිකා හිර පල්ලාට

d)

පුංචි මැණිකා මහල්ලාට