wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

නැටුම්

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

කථකළි නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශය වන්නේ

a)

උත්තර භාරතීය කේරල ප්‍රාන්තයේ

b)

දක්ෂිණ භාරතීය කේරල ප්‍රාන්නයේ

c)

උත්තර භාරතීය පංජාබ් ප්‍රදේශයේ

d)

දක්ෂිණ භාරතීය පංජාබ් ප්‍රාන්තයේ

2.

කතකලි නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන සංගීත සම්ප්‍රදාය වන්නේ දක්ෂින භාරතීය කර්නාටක සංගීතයයි

a)

නිවැරදියි

b)

වැරදියි

3.

කථකලි නර්තන සම්ප්‍රදායේ අවනද්ධ භාණ්ඩයක් නොවන්නේ

a)

ඩැක්කිය

b)

උඩැක්කිය

c)

මද්ධලය

d)

චෙන්ඩාව

4.

කථකලි නර්තන සම්ප්‍රදායේ ඝණ වාද්‍ය භාණ්ඩයක් ලෙස ඒළතාලම් දැක්විය හැකිය

a)

නිවැරදියි

b)

වැරදියි

5.

කතකලි නර්තන සම්ප්‍රදායේ සුසිර වාද්‍ය භාන්ඩය වන්නේ

a)

බට නලාව

b)

කුම්භු

6.

කතකලි නර්තන සංදර්ශනයක දැකිය නොහැකි අංගයක් වන්නේ

a)

චුටිපු

b)

මද්දලකේළි

c)

තෝඩායම්

d)

පුරපාට්

7.

කථකලි නර්තනයේ වේශ නිරූපනය චුටිපු ලෙස හදුන්වයි

a)

නිවැරදි

b)

වැරදි

8.

කථකලි වේෂ නිරූපන ක්‍රම කීයද?

a)

5 කි

b)

6 කි

c)

7 කි

d)

4 කි

9.

කථකලි ප්‍රධාන ගායකයා පොන්නානී ලෙස හදුන්වයි

a)

වැරදියි

b)

නිවැරදියි

10.

කේරළ කලා මණ්ඩලම් යනු

a)

කතකලි නර්තන ක්‍රමයකි

b)

කථකලි උගන්වන අායතනයකි