wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ප්‍රශ්න රටා

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

වෙළඳාම යනු –


a)

නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය

b)

සේවා සැපයීම

c)

භාණ්ඩ සහ සේවා පාරිභෝගිකයාට ගෙනයාමේ ක්‍රියාවලිය

d)

ආදායම බෙදාගැනීම

2.

වයාපාරයක් ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ –



a)

සේවයක් ලබා ගැනීම

b)

ලාභයක් උපයීම

c)

නීති පවත්වා ගැනීම

d)

අධ්‍යාපනය ලබාදීම

3.

පහත සඳහන් අංගයන්ගෙන් ව්‍යාපාරයක අංගයක් නොවන්නේ –


a)

ලාභය

b)

අවදානම

c)

ආගමික ගුණය

d)

නිෂ්පාදනය

4.

වයාපාරයක අවදානමක් ලෙස සැලකිය හැක්කේ –

a)

වැඩිම ලාභයක්

b)

වියදම් අඩුවීම

c)

අලාභයක් සිදුවීම

d)

පාරිභෝගිකයන්ගේ වර්ධනය

5.

ලාභය යනු –

a)

වියදම් වල අඩුවක්

b)

ආදායමට වඩා වියදම වැඩි වීම

c)

ආදායම සහ වියදම සමාන වීම

d)

ආදායම වියදම ඉක්මවා යාම