Font size
Worksheetsව්‍යාකරණ 1
Total questions: 10
Worksheet time: 2mins
අක්ෂර මාලාවේ ප්‍රධාන කොටස් දෙක මොනවාද?
කෙටි ස්වර සහ දිගු ස්වර
අල්පප්‍රාණ සහ මහාප්‍රාණ
ස්වර හා ව්‍යංජන
ව්‍යංජන අක්ෂර ගණන වන්නේ
18
42
60
"ශුද්ධ ව්‍යංජනයකට පසුව බැදෙන 'ය' වෙනුවට යංශය යෙදේ." මෙම කියමන,
සත්‍යකි
අසත්‍යකි
තර්කානුකූල නැත
'තරුණි' යන පදයේ දෙවන අකුරේ ඇති පිල්ලම වන්නේ
කෙටි ඇදය
ඇලපිල්ල
පාපිල්ල
හ්‍රස්ව ස්වර පමණක් ඇති පිළිතුර වන්නේ
අ, ආ, ඇ, ඈ
ඇ, අ, උ, ඉ
ඈ, ආ, ඌ, ඕ
පුරුෂ ලිංග, ඒක වචන, අතීත කාල,ප්‍රථම පුරුෂ වාක්‍යය වන්නේ
ගොවියා කුඹුර කෙටුවේය.
ගොවීහු කුඹුර කෙටුවෝය.
ගොවියෙක් කුඹුර කොටයි.
"මා විභාගයෙන් සමත් වෙති 'යි මව සිතුවාය. " මෙම වැකියට අයත් රීතිය වන්නේ,
අනියමාර්ථ අසම්භාව්‍ය රීතිය
ඇත නැත යෝගය රීතිය
සංශයාර්ථ රීතිය
ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය වන්නේ
අපි සිරිපා කරුණාකර නැත
ඔවුහු මිහිරි ගීයක් ගයනු ඇත
ක්‍රීඩකයන් සූදානම් වී ඇත
ආමන්ත්‍රණාර්ථයේ විභක්තිය වන්නේ
ප්‍රථමා
සම්ප්‍රදාන
ආලපන
අනුක්ත රූප පමණක් ඇති පද පේළිය
ගොවියා, හරකෙක්, කුරුල්ලෙක්
ගොවියෙකු, මීයෙකු, ගැහැණියක
ගිරවා, කොටියෙකු, බල්ලෙක්
