wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ගණිතය

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.


 37°   37^{\degree}\ හි\ අනුපූරකය\ වන්නේ 

a)

 137°137^{\degree}  

b)

 23°23^{\degree}  

c)

 53°53^{\degree}  

d)

 153°153^{\degree}  

2.

x - 2 = 7හි x ට තිබිය හැකි අගය වන්නේ

a)

7

b)

2

c)

9

d)

16

3.

1,4,9, ....... යන සංඛ්‍යා හැදින්වීමට සුදුසුම පදය

a)

ත්‍රිකෝණ සංඛ්‍යා

b)

ප්‍රථමක සංඛ්‍යා

c)

සමචතුරශ්‍ර සංඛ්‍යා

d)

සංයුත සංඛ්‍යා

4.

සෘජු වෘත්ත ඝන සිළින්ඩරයක හරස්කඩ වර්ගඵලය154 cm2cm^2 ක් වේ. ඒහි උස 10cmනම් පරිමාව සොයන්න

a)

15.4 cm

b)

1.54 cm

c)

1540 cm

d)

15400 cm

5.

5,8,11,..... සංඛ්‍යා රටාවේ පොදු පදය වන්නේ

a)

5n+3

b)

3n+2

c)

3n+5

d)

11n-8

6.

y = 2x - 1 සරළ රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමනය වන්නේ

a)

1

b)

2x

c)

2

d)

12\frac{1}{2}

7.

 10\sqrt{10}  හි අගය පිහිටන්නේ

a)

1 හා 2 අතර

b)

3 හා 4 අතර

c)

4 හා 5 අතර

d)

5 හා 6 අතර

8.


 27÷2=13   1   27\div2=13\ යි\ ඉතිරි\ 1යි\ මෙහි\ ලබ්දිය\ වන්නේ 

a)

27

b)

2

c)

13

d)

1

9.

 x2 + 6x +5   x^{2\ }+\ 6x\ +5\ මෙහි\ සාධක\ වන්නේ  

a)

(x-3) (x-2)

b)

(x+2) (x-3)

c)

(x+6) (x+1)

d)

(x+5) (x+1)

10.

5,4,7,6,3,2,5,4,1 මෙහි මධ්‍යස්ථය වන්නේ

a)

2

b)

3

c)

6

d)

4