wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ඉතිහාසය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

දඹදෙණිය රාජධානිය පිහිටවනු ලැබුවේ

a)

ක්‍රි.ව.1215

b)

ක්‍රි.ව. 1236

c)

ක්‍රි.ව. 1232

d)

ක්‍රි.ව. 1234

2.

දඹදෙණියේ අාරම්භක පාලකයා ලෙස ඉතිහාසගත වන්නේ

a)

පළවන විජයබාහු

b)

දෙවන පරාක්‍රමබාහු

c)

තෙවන විජයබාහු

d)

පළවන පරාක්‍රමබාහු

3.

දෙවන නාගරීකරනයට අයත් ප්‍රථම අගනගරය වන්නේ

a)

අනුරාධපුරය

b)

පොළොන්නරුව

c)

මාගම

d)

දඹදෙණිය

4.

දෙවන නාගරීකරනයේ ප්‍රථම අගනගරය පැවති අවධියේ දළදාව හා පාත්‍රා ධාතුව තැම්පත් කිරීමට දළදා මැදුර ඉදිකළේ

a)

කොත්මලේ

b)

බෙළිගල

c)

ගෝවින්දමලය

d)

මහියන්ගනය

5.

තෙවන විජය බාහුගේ පුතුන් දෙදෙනා කවරහුද?

a)

පරාක්‍රමබාහු හා බුවනකබාහු

b)

පරාක්‍රමබාහු හා විජයබාහු

c)

බුවනකබාහු හා විජයබාහු

d)

පරාක්‍රමබාහු හා නිෂ්ශංකමල්ල

6.

දෙවන පරාක්‍රමබාහු රජුට මුහුණ දීමට තිබූ ප්‍රභලම අභියෝගය වූයේ

a)

කාලිංග හා පාණ්ඩ වංශිකයන් අතර බල අරගලය

b)

චන්ද්‍රභානුගේ අාක්‍රමණ

c)

බෞද්ධ පූජනීය වස්තු අාරක්ෂා කරගැනීම

d)

කාලිංග මාගගන් රජරට බේරා ගැනීම

7.

ජාවක චන්ද්‍රභානු නැමති පුද්ගලය දෙවන වරටත් දඹදෙණිය අාක්‍රමනය කරන ලද්දේ

a)

ක්‍රි.ව. 1255

b)

ක්‍රි.ව.1247

c)

ක්‍රි.ව.1261

d)

ක්‍රි.ව.1265

8.

දඹදෙණියේ සිට වඩාත් අාරක්ෂාකාරී තැනක් වූ යාපහුවට රාජධාණිය ගෙන යන ලද්දේ

a)

සිවුවන විජයබාහු

b)

පළවන බුවනකබාහු

c)

බෝසත් විජයබාහු

d)

දෙවන පරාක්‍රමබාහු

9.

යාපහුව රාජධනි සමයේ ඉන්දියාවේ පාණ්ඩව දේෂයේ රජු වූවේ

a)

කුලසේකරය

b)

අාර්ය චක්‍රවර්තී

c)

කාලිංගරායර

d)

චෝඩගංග

10.

ක්‍රි.ව. 1283 පළමු බුවනකබාහු රජු අවධියේ තානාපතීන් පිරිසක් යැවූ රට කුමක්ද?

a)

රෝමය

b)

ඉරානය

c)

ඉන්දියාව

d)

ඊජිප්තුව