Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

come

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

ව්‍යාපාරයක් යනු,

a)

ක්‍රීඩා ක්‍රියාවලියකි

b)

ලාභයක් හෝ නොලැබෙන ආකාරයෙන් භාණ්ඩ/සේවා සැපයීමකි

c)

පෞද්ගලික කටයුත්තකි

d)

රාජ්‍ය සේවාවකි

2.

පහත සඳහන් එකක් ව්‍යාපාරික ක්‍රියාකාරකමක් නොවෙයි:

a)

නිෂ්පාදනය

b)

අලෙවිය

c)

නිවාඩු ගත කිරීම

d)

වෙළඳ ප්‍රචාරණය

3.

ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක් වන්නේ

a)

කලා කෘති නිර්මාණය

b)

පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම

c)

රාජ්‍ය ආදායම අඩු කිරීම

d)

සංගීතය පතුරවන්න

4.

ව්‍යාපාරයක වැදගත්කමක් නොවෙන්නේ

a)

රැකියා සලසීම

b)

ජාතික ආදායම වැඩි කිරීම

c)

විනෝදාස්වාදය ලබාදීම

d)

පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම

5.

පහත ව්‍යාපාර වර්ග වලින් PLC සමාගමක් අයත් වන්නේ

a)

පෞද්ගලික ව්‍යාපාර

b)

හවුල් ව්‍යාපාර

c)

සමාගම් ව්‍යාපාර

d)

රාජ්‍ය ආයතනයක්