wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

2024(2025) - 01

Total questions: 12

Worksheet time: 6mins

Name
Class
Date
1.

01) රස නිෂ්පත්තිය සඳහා ප්‍රධාන වන ස්ථායි භාව සංඛ්‍යාව ............... කි.

​ ​ ​

a)
7
b)
8
c)

9

d)

10

2.

02) ග්‍රහපන්ති කවි විශේෂය ගායනා කරනු ලබන්නේ ...................... ශාන්තිකර්මයේ දී ය.

a)

කොහොඹා කංකාරි

b)

පහන්මඩු

c)

බලි

d)

වලියක් මංගල්‍ය

3.

03) ප්‍රාසංගික බව තීව්‍ර කිරීමට යොදා ගන්නා රංග වස්ත්‍රාභරණ අයත් වන්නේ ............................. අභිනයට ය.

a)

වාචික

b)

ආහාර්ය

c)

ආංගික

d)

සාත්වික

4.

04) මාත්‍රා 2+2+3 තාල රුපය හඳුන්වන්නේ  ..................... තිතේ ප්‍රභේදයක් ලෙසිනි.

a)

සුළු දෙමැදුම් තුන්තිත

b)

දෙසුලු මැඳුම් තුන්තිත

c)

දෙසුලු දෙමැඳුම් තුන්තිත

d)

දෙසුලු මහා තුන්තිත

5.

05) 14 වන සියවසේ  දෙවිනුවර උපුල්වන් දේවාලයේ, දේවදාසීන් පිළිබඳ ව දේශාටන වාර්තා සටහනක් තබන පුද්ගලයා වන්නේ ........................ ය.

a)

ස්පිල් බර්ජන්

b)

රොබට් නොක්ස්

c)

ජෝන් වොට්සන්

d)

ඉබන් බතුතා

6.

06) රුප්පා යකුන් පිදීම හා මෙලෙයි යකුන් පිදීම යන චාරිත්‍ර විධි අයත් වන්නේ ....................... ශාන්තිකර්මයට ය.

a)

කොහොඹාකංකාරිය

b)

පහන්මඩු

c)

බලි

d)

සබරගමු

7.

07) චෙන්ඩාව හා චෙන්ගිලම් වාද්‍ය භාණ්ඩ දෙක භාවිත කරනුයේ ............................ නර්තන සම්ප්‍රදායට ය.

a)

භාරත

b)

කතක්

c)

කතකලි

d)

මනිපුරි

8.

08) කුඹි කථාව මුද්‍රා නාට්‍යයේ රංග රචනය කරන ලද්දේ ......................................... විසිනි.

a)

ටානියා බැරකෝමා

b)

අංජලිකා චිත්‍රසේන

c)

මහේෂ් උමගලිය

d)

රොබට් ජුලින්හී

9.

09) කරදිය මුද්‍රා නාට්‍යයේ සංගීත නිර්මාණය කලේ  .................... ය.

a)

චිත්‍රසේන ඩයස්

b)

වජිරා චිත්‍රසේන

c)

ඩබ්. ඩී. අමරදේව

d)

ලයනල් අල්ගම

10.

10) කරදිය මුද්‍රා නාට්‍යයේ නර්තන නිර්මාණය කලේ .................... ය.

a)

චිත්‍රසේන ඩයස්

b)

රොබට් ජුලින්හී

c)

සෝමබන්ධු විද්‍යාපති

d)

සේන වලවේ

11.

11) හිරෝෂිමාව ............................ කලාකරුවාගේ නිර්මාණයකි.

a)

එස්. පණිභාරත

b)

නිමල් වෙල්ගම

c)

ප්‍රේමකුමාර එපිටවෙල

d)

වසන්ත කුමාර

12.

12) භාව චලන ................................. කලාකරුවාගේ නිර්මාණයකි.

a)

ශේෂ පලිහක්කාර

b)

වජිරා චිත්‍රසේන

c)

ඒ. ඉඹුල්ගොඩ

d)

මිරැන්ඩා හේමලතා