wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mix Quiz

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

මේ අතරින් ශාක භක්ෂක ඩයිඩයිනෝසරයෙකු වන්නේ,

a)

අබැලිසෝරස්

b)

ටී - රෙක්ස්

c)

ඇවිමොයිමස්

d)

ඇපාටෝසෝරස්

2.

කරන්ඹලා ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ,

a)

බෙන්තර

b)

මාදම්පෙ

c)

ජා - ඇල

d)

පොතුවිල්

3.

ගේ කුරුල්ලාගේ ආයු කාලය වන්නේ,

a)

වසර 11 ක් පමණ

b)

වසර 12ක් පමණ

c)

වසර 13 ක් පමණ

d)

වසර 14 ක් පමණ

4.

ඇලවෙන කුළුණ පිහිටා ඇති රට වන්නේ,

a)

පීසා

b)

ප්‍රංශය

c)

ඉතාලිය

d)

එංගලන්තය

5.

ලොව විශාලතම සිරගෙය පිහිටා ඇති රට වන්නේ,

a)

ඉතාලිය

b)

ටැන්සානියාව

c)

සයිබීරියාව

d)

එංගලන්තය

6.

ලොව වේගවත්ම ක්‍රීඩාව වන්නේ,

a)

හොකී

b)

රගර්

c)

පාපන්දු

d)

අයිස් හොකී

7.

ඇමෙරිකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ,

a)

ක්‍රිකට්

b)

පාපන්දු

c)

රගර්

d)

බේස්බෝල්

8.

හොවැන්හෝ ගඟ පිහිටා ඇති රට වන්නේ

a)

ජපානය

b)

චීනය

c)

දකුණු කොරියාව

d)

උතුරු කොරියාව

9.

ලොව විශාලම සුසාන භූමිය පිහිටා ඇති රට වන්නේ,

a)

රුසියාව

b)

ඇමෙරිකාව

c)

දකුණු අප්‍රිකාව

d)

චීනය

10.

මේ අතරින් මාංශ භක්ෂක ඩයිනෝසරයෙකු වන්නේ,

a)

කොරිතියෝසෝරස්

b)

ඩිප්ලොඩෝකස්

c)

ජීගැනොටෝසෝරස්

d)

යුස්කෙලොසෝරස්

11.

කැනඩාවේ ජාතික දිනය යෙදී ඇති දිනය වන්නේ,

a)

අප්‍රේල් 01

b)

මැයි 01

c)

ජූනි 01

d)

ජූලි 01

12.

හෙළ හවුලේ නිර්මාතෘ වන්නේ,

a)

මුණිදාස කුමාරතුංග මහතා

b)

මාර්ටින් වික්‍රමසිංහ මහතා

c)

මහගමසේකර මහතා

d)

කේ. ජ‍යතිලක මහතා

13.

ලොව ගැඹුරින් අඩුම සාගරය වන්නේ,

a)

ඉන්දියන් සාගරය

b)

දක්ෂිණ සාගරය

c)

ආක්ටික් සාගරය

d)

පැසිෆික් සාගරය

14.

ලොව දූපත් වැඩිම රට වන්නේ,

a)

ඇමෙරිකාව

b)

ඉන්දුනීසියාව

c)

සිංගප්පූරුව

d)

එංගලන්තය

15.

පිදුරුතලාගල කන්දේ උස වන්නේ,

a)

2522m

b)

2523m

c)

2524m

d)

2525m