Worksheetsසන්ධි
Total questions: 20
Worksheet time: 2mins
සිදත් සඟරාවට අනුව සන්ධි යනු
"වණන් අනුසුරුවීම් ලොප් නම්"
" වණක්හු ලොපා වණක්හු කිරීම්"
"පෙර 'පර වණන් නිසි විදිනි ගළපනු"
සිදත් සඟරාවට අනුව සන්ධි වර්ග
09
10
08
සිංහලයේ සන්ධි ගණන
10
12
09
සිංහල සන්ධි ප්‍රධාන ආකාර ගණන
02
03
04
බාහිර සන්ධියකට උදාහරණයක් වන්නේ
රියැදුරු
වඳුරෝ
මිනිසා
අභ්‍යන්තර සන්ධියකට උදාහරණයක් වන්නේ
දරුවා
මලසුන
ගුරුතුමා
පූර්ව ස්වර ලෝප සන්ධියට උදාහරණයක් වන්නේ
සූර්යෝදය
ගංරන්
යනෙන
පරස්වර ලෝප සන්ධියට උදාහරණයක් නොවන්නේ
පිළිතුරු
මුනිතුමා
වෙදැදුරු
ස්වර සන්ධියට උදාහරණයක් නොවන්නේ
පිනැති
දුකඳුර
සුණුවම්
ස්වරාදේශ සන්ධියට උදාහරණයක් වන්නේ
දුප්පත්
ගිනියම්
ශ්‍රවණේන්ද්‍රිය
ගාත්‍රාදේශ සන්ධියට උදාහරණයක් නොවන්නේ
කම්මල
සුණුවම්
ගිනියම්
පූර්ව රූප සන්ධියට උදාහරණයක් වන්නේ
අම්මල්
අතිනැද
අත්තම්
පර රූප සන්ධියට උදාහරණයක් වන්නේ
පූර්වාපර
මුනීන්ද්‍ර
ලිග්ගල
ගාත්‍රාක්ෂර ලෝප සන්ධියට උදාහරණයක් වන්නේ
මහීශ්වර
පිරියත්
කොළොම්තොට
ආගම සන්ධියට උදාහරණයක් වන්නේ
කුල්ලෙව්
දයානුකම්පා
තුනුවඟ
ද්විත්ව රූප සන්ධියට උදාහරණයක් නොවන්නේ
පත්තිරු
වල්ලම්බලම
ගුරූපදේශ
සමාන ස්වර දීර්ඝ සන්ධියට උදාහරණයක් වන්නේ
වැල්ලවුරු
පූර්වාපර
පුනරුත්
"දෑවුරුදු" යන්න විසන්ධි කළ පසු
දෑ + වුරුදු
දෑ + අවුරුදු
දෙ + අවුරුදු
"දෙයාකාරයෙන්" යන්න විසන්ධි කළ පසු
දෙ + ආකාරයෙන්
දෙ + යාකාරයෙන්
දෙයා + ආකාරයෙන්
"වණක්හු නිසා ඔහු නො ලොපා වනුයේ _______නම්.." හිස්තැනට ගැළපෙනුයේ,
ලොප්
අදෙස්
අගම්
