NEW
Font size
WorksheetsSinhala 01
Total questions: 15
Worksheet time: 8mins
සිංහල අක්ෂර මාලාවේ අක්ෂර ගණන
62
54
60
64
ළමයා යනු,
ක්‍රියා පදයකි
අනුක්ත නාම පදයකි
උක්ත නාම පදයකි
පුරුෂ ලිංග නාම පදයකි
අම්මා යන්නට සමාන පදයක් නොවේ
ජනනි
මාතෘ
අබර
මාතා
හෙතෙම යන පදයේ අනුක්ත වනුයේ
ඔහු
මිනිසා
හේ
ඔවුන්
නුඹ / තෝ යන්නෙහි ආඛයාතය
මි
හි
හු
මු
ං යනු
අනුස්වාරයයි
විසර්ගයයි
අන්තඃස්ථාක්ෂරයි
උපද්මානියයි
ෆ යනු
අනුස්වාරයයි
උපද්මානියයි
මහාප්‍රාණ ප
නාසිකය්‍ය
මමද අම්මාද පාසලට ............
ගියෙමු
ගියහ
ගියාය
ගියෙමි
ආකරාදි පිළිවෙල නිවැරදි වන්නේ
අමර, සමර, කමල්, නයනා
සමර, අමල්, නයනා, කමල්
අමල්, කමල්, සමර, නයනා
අමල්, කමල්, නයනා, සමර
අක්ෂර වින්‍යාසය නිවැරදි වන්නේ
සුපෝශිත
සෞභගයය
ඓතිහාසික
පුස්ථකාලය
ඇය යන්නෙහි බහු වචනය
ඔවුහු
ඇයලා
ඇයන්
ඈ
එක ඇසක් පමණක් නොපෙනෙන
කණා
අන්ධයා
බිහිරි
අද
දිවෙන් දිව ගා ගෙන යනු
දැඩි තරහක්
දැඩි මිතුරුකමක්
දැඩි ආශාවක්
දැඩි පහසුවක්
නටනු යනු
නාම පදයකි
ක්‍රියා පදයකි
ආශිර්වාදයකි
නිපාතයකි
ආගමන යන්නෙහි විරුද්ධ අර්ථය
විගමන
ආගමනය
විගණනය
ආගම
