Font size
Worksheetsසිංහල- සන්ධි
Total questions: 11
Worksheet time: 5mins
සන්ධි බෙදෙන ප්‍රධාන ක්‍රම ගණන
(a)
ආගම සන්ධිය යනු
පවතින ශබ්දයට වෙනත් ශබ්දයක් එක් වීමයි
පවතින ශබ්දය අතරට වෙනත් අලුත් ශබ්දයක් පැමිණවීම
පවතින ශබ්දයක් ඉවත් කිරීයි
පවතින ශබ්දය ද්විත්ව වීමයි
මුං ඇට යනු
ආගම සන්ධියකී
ආදේශ සන්ධියකී
ලෝප සන්ධියකී
ස්වර සන්ධියකී
සන්ධියේ ප්‍රයෝජනයක් වන්නේ,
අර්ථය වෙනස් වීම
භාෂාව රළු වීම
සුඛනම්‍යතාව
භාවිතයේ අසීරු බව
සන්ධි වන ආකාර ගණන
දොළහකී
නවයකී
දහයකී
පහකී
සන්ධි වනුයේ
ශබ්ද දෙකක් අතරය.
අක්ෂර දෙකක් අතර
පද දෙකක් අතර
වාක්‍යක මැද
වියවුල් යනු
ආගම සන්ධියකී
ආදේශ සන්ධියකී
ලෝප සන්ධියකී
පෙර රූ සඳ යනු
පර රූප සන්ධියයි
ස්වරාදේශ සන්ධියයි
පූර්ව රූප සන්ධියයි
ගාත්‍රාදේශ සන්ධියයි
මිනිසා යනු
ස්වරයකින් කෙළවර වී ව්‍යංජනාක්ෂරකින් ආරම්භ වන ශබ්දයකී
ව්‍යංජනාක්ෂරකින් කෙළවර වී ස්වරයකින් ආරම්භ වන ශබ්දයකී
ව්‍යංජනාක්ෂරකින් කෙළවර වී ව්‍යංජනාක්ෂරකින් ආරම්භ වන ශබ්දයකී
ස්වරයකින් කෙළවර වී ස්වරයකින් ආරම්භ වන ශබ්දයකී
සන්ධි වනුයේ
ශබ්ද දෙකක් අතරය.
අක්ෂර දෙකක් අතර
පද දෙකක් අතර
වාක්‍යක මැද
සන්ධි වනුයේ
ශබ්ද දෙකක් අතරය.
අක්ෂර දෙකක් අතර
පද දෙකක් අතර
වාක්‍යක මැද
