Font size
S
M
L
XL
Worksheetssinhala
Total questions: 7
Worksheet time: 4mins
Name
Class
Date
1.
පන්සලේ දී භාවිත වන වචනයකි.
a)
වඩිනවා
b)
කනවා
c)
බොනවා
d)
අතුගානවා
2.
சாப்பிடுகிறார் යන වචනයට පන්සලේ දී භාවිත වන වචනය වන්නේ,
a)
වඩිනවා
b)
කනවා
c)
වළඳනවා
d)
අමදිනවා
3.
අතුගානවා යන වචනයට පන්සලේ දී භාවිත වන වචනය කුමක්ද?
a)
වළඳනවා
b)
වඩිනවා
c)
එනවා
d)
අමදිනවා
4.
මෙම පින්තූරයට අනුව පන්සලේ දී භාවිත වන වචනය කුමක් ද?
a)
කනවා
b)
වැඩ ඉන්නවා
c)
වළඳනවා
d)
වඩිනවා
5.
ගිලන්පස යන වචනයට එදිනෙදා භාවිත වන වචනය කුමක්ද?
a)
වතුර
b)
තේ
c)
පැන්
d)
දානය
6.
காலை உணவு යන වචනයට පන්සලේ දී භාවිත වන වචනයකි.
a)
තේ
b)
දානය
c)
හීල් දානය
d)
පැන්
7.
භික්ෂූන් වහන්සේලා දානය වළඳනවා යන වාක්‍යයේ ඇතුළත් පන්සලේ දී භාවිත වන වචනය වන්නේ,
a)
ආහාරය, වළඳනවා
b)
දානය, වළඳනවා
c)
දානය , කනවා
d)
ආහාරය, කනවා
Reset
