Worksheetsසංඛ්‍යා පද්ධති
Total questions: 16
Worksheet time: 9mins
1. අෂ්ටමය සංඛඨා පද්ධතියෙහි භාවිත වන සංඛ්‍යාංක වන්නේ
(a)
1237 යන සංඛ්‍යා වේ අඩුම හා වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය තෝරන්න
(a)
1.00102 යන සංඛ්‍යා වේ වැඩිම වෙසෙසි බිටුව හා අඩුම වෙසෙසි බිටුව තෝරන්න.
1(21) හා 0 (2-1)
1(20) හා 0 (2-1)
1(20) හා 0 (2-2)
1(21) හා 0 (2-3)
46 යන දශමය සංඛ්‍යා වට තුල්‍ය ද්විමය සංඛ්‍යාව කුමක්ද?
11012
1011102
1001002
1101102
ද්විමය 1101112 ට තුල්‍ය දශමය සංඛ්‍යා ව කුමක්ද?
55
65
54
63
අෂ්ටමය 347 ට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක්ද?
124
233
2213
236
155 යන දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇති නිවැරදි පිළිතුර
තෝරන්න.
730
233
2213
236
478 යන දශමය සංඛ්‍යා වට තුල්‍ය ෂඩ් දශමය සංඛ්‍යා ව වන්නේ
100
7AB
1DE
2F
ධාරිතාව වැඩි වන නිවැරදි පිළිවෙල ඇතුලත් වරණය වන්නේ
MB,KB,TB,GB
MB,KB,TB,GB
TB,KB,MB,GB
KB,MB,GB,TB
පහත ආචයන උපාංග අතරින් ධාරිතාවය වැඩිවන අනුපිළිවෙලට ඇත්තේ කුමන වරණයේද?
CD,Hard Disk,DVD,Pen Drive
CD,DVD,Hard Disk,Pen Drive
CD,DVD,Pen Drive,Hard Disk
Pen Drive,CD,DVD,Hard Disk
A0B යන ෂඩ් දශමය සංඛ්‍යාවේ දශමය අනුපූරකය වන්නේ
2891
2826
2981
2571
206 හි නිවැරදි BCD නිරූපණය වන්නේ
001100000110
01101001
001000000110
100110001110
2458 අෂ්ටමය සංඛ්‍යා ව ද්විමය සංඛ්‍යා වකට පරිවර්තනය කල විට
10012
101001012
111000112
1001012
B2C16 ෂඩ් දශමය සංඛ්‍යා ව ද්විමය සංඛ්‍යා වකට පරිවර්තනය කල විට
1011001011002
1001101112
110111102
111101112
4758 අෂ්ටමය සංඛ්‍යා ව ෂඩ් දශමය සංඛ්‍යා වක් බවට පරිවර්තනය කල විට
D016
3BB16
22F16
13D16
. ASCII කේත ක්‍රමයේදී A අක්ෂරය නිරූපණය කරන දශමය අගය 65 නම් F අක්ෂරය නිරූපණය කරන ද්විමය අගය කුමක්ද?
1. 2. 3. 4.
70
1000001
1000110
0110001
