Free Printable Worksheets
Font size
More settings
ගොළුබෙල්ලාට ඇති හැකියාවකි.
•ආරක්ෂාව සදහා ශරීරයේ පැහැය වෙනස් කර ගත හැකිවීම
•ගසකින් ගසකට පැන යාම
•ආරක්ෂාව සදහා සැගවීමට ඇති හැකියාව
•දිගු දිව යොදාගනිමින් ගොදුරු අල්ලා ගැනීම
ආරක්ෂාව සදහා ශරීරයේ පැහැය වෙනස් කර ගත හැකි සතෙකි.
ඉබ්බා
හූනා
ගෙම්බා
කටුස්සා
•නිර්මාණශීලී ව කූඩු සෑදීමේ හැකියාව ඇත.
උකුස්සා
වඩු කුරුල්ලා
කාක්කා
ගිරවා
•දිගු දිව යොදාගනිමින් ගොදුරු අල්ලා ගැනීමට නොහැකි සතෙකි.
සර්පයෝ
•යම් යම් දේ කැපීමේ හැකියාව ඇත.
පැණි කුරුල්ලා
View all
10 questions
BST Test No 07
Worksheet
•
12th Grade
5 questions
ව්‍යාපාර සංවිධාන
10th Grade