NEW
Font size
WorksheetsBST Test No 07
Total questions: 10
Worksheet time: 5mins
නිර්පාංශු වගාවේ වැදගත්කමක් නොවන්නේ,
පාංශු ජනන රෝග අවම වීම
පරිසර දූෂණය අඩු වීම
වගාවට යොදාගත නොහැකි භූමි වලට නුසුදුසුය
බෝගයේ අස්වැන්න වැඩිය
බෝගයේ ගුණාත්මක බව දියුණු වේ
ආරක්ෂිත ගෘහ තුල තෙතමනය වැඩි වූ විට කල යුතු වන්නේ,
සිලිකා ජෙල් භාවිතා කිරීම
පැති බිත්ති වල තෙත් කල ගෝනී භාවිතා කිරීම
ජලයේ පෙගවූ පැදුරු එල්ලා තැබීම
ස්ප්‍රින්ක්ලර් භාවිතා කිරීම
Foggers භාවිතා කිරීම
ආරක්ෂිත ගෘහ තුල උෂ්ණත්වය අඩු වූ විට එය යාමනය කිරීමට යොදා ගත හැකි ක්‍රමයක් නොවන්නේ,
ඇතුල් බිත්ති ලා පැහැ වර්ණ ගැන්වීම
ආවෘත ගෘහ යොදා ගැනීම
වසුන් යොදා ගැනීම
තාපන දගර භාවිතය
ජල වාෂ්ප නල තුලින් යැවීම
ආරක්ෂිත ගෘහයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නොගැලපෙන්නේ,
අධික බෑවුම් සහිත භූමියක් උචිත වේ
භූමියේ ජල වහනය හොදින් සිදු විය යුතුයි
දිවා කාලය මුළුල්ලේ ආලෝකය ලබා ගත හැකි විය යුතුයි
පහතරට තෙත් කලාපයට කියත් දැති ආකාර ගෘහ උචිත වේ
අධික සුලං ලැබෙන ස්ථන සුදුසු නොවේ
ආරක්ෂිත ගෘහයක තාප පෙරණයක් ලෙස ක්‍රියා කිරීමට සුදුසු සෙවිලි ද්‍රව්‍ය වන්නේ,
පොලිතින් පටල
ෆයිබර් ග්ලාස්
ඇලුම් නෙට්
වීදුරු
විසරිත පටල
ඉදීම ආරම්භ වූ පසු අස්වනු නෙලන බෝගයක් වන්නේ,
මිදි
තක්කාලි
අඹ
කෙසෙල්
බණ්ඩක්කා
සූර්‍ය තාපයෙන් වී වියලීමේදි HRY % වැඩි කල හැක්කේ,
වී නිතර මිශ්‍ර කිරීමෙන්
සෑම පැය 4 කට වරක් වී මිශ්‍ර කිරීමෙන්
වී බොහෝ කාලයක් වියලීමෙන්
වියලීම ප්‍රමාද කිරීමෙන්
අධික උෂණත්වයට පාත්‍ර වීමෙන්
නිෂ්පාදනයක් සිදුකිරීමේදි යහපත් නිෂ්පාදන පිලිවෙත් අනුගමනය කරන බව සනාථ කිරීමට ලබාදෙන සහතිකය වන්නේ,
GMP
FSSC 22000
HACCP
ISO
SLS
යුරෝපා සංගමය විසින් 2004 දී ශ්‍ර්‍ර්‍රී ලංකාවෙන් ටූනා මාළු ආනයනය තහනම් කිරීමට හේතු වූයේ,
හිස්ටැමීන් අඩංගු වීම
බ්‍රෝමලින් අඩංගු වීම
සයනයිඩ් තිබීම
ආසනික් තිබීම
දුහුවිලි තිබීම
විසිරි වියළනය යොදා ගන්නේ,
පළතුරු වියලීම සදහා
එළවළු වියලීම සදහා
කිරි වියලීම සදහා
මාළු වියලීම සදහා
ඇසිටික් අම්ල නිෂ්පාදනය සදහා
