NEW
Font size
WorksheetsBST Test No 04
Total questions: 10
Worksheet time: 5mins
මුද්‍රා තබන ලද ආහාරයක් 200-800 Mpa අතර පීඩනයට භාජනය කර එහි සිටින ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන්නේ,
පටල පෙරීම මගින්
අධි පීඩන සැකසීම මගින්
ප්‍රබල කිරීම මගින්
විද්‍යුත් ස්පන්දන තාපනය මගින්
අවම සැකසීම මගින්
ඉන්ද්‍රිය ගෝචරතාව ඇගයීම සදහා යොදාගන්න පරීක්ෂණාගරයක තිබිය යුතු උෂ්ණත්ව පරාසය වන්නේ,
30-32
24-25
22-28
22-24
24-28
ආහාරයක ජීව කාලය පරීක්ෂා කිරීම සදහා යොදා ගන්න සුලභ ක්‍රමය වන්නේ,
වක්‍ර ක්‍රමය
සෘජු ක්‍රමය
වේගවත් ජීවකාල ක්‍රමය
පුරෝක්ථන ක්‍රමය
අඛණ්ඩ ක්‍රමය
ආහාරයක් රික්ත ඇසුරුම්කරණයේදී සිදු නොවන්නේ,
ආහාරයේ ආයු කාලය වැඩි වීම
ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය අඩාල වීම
ආහාරයේ නවුම් බව සුරැකීම ආහාරයේ හැකිලීමක් සිදු නොවීම
ආහාරයේ නැවුම් බව සුරැකීම
ආහාර ශීත දාම දැවීමට ලක් වීම
කිරි පිටිවල ජීව කාලය වැඩිකරගැනීමට පැකට්ටුවෙහි පුරවා ඇති වායුව වන්නේ,
N2
O2
CO2
H2
SO2
ආහාර ලේබලයක අඩංගු විය යුතු කරුණු අතරින් නොගැලපෙන කරුණ වන්නේ,
නිෂ්පාදනයේ පොදු නාමය
නිෂ්පාදනයේ වෙළද නාමය
ලියාපදිංචි අංකය
අඩංගු ද්‍රව්‍ය - ආරෝහණ පිලිවෙලට
කාණ්ඩ අංකය
ෆුකුෂීමා ව්‍යාසනය සමග මුහුදු මාළුවලටවිකිරණ ද්‍රව්‍ය මුසුවිය, මෙම ආපදාව හැදිවෙන්නේ,
ජෛවීය ආපදා
රසායනික ආපදා
භෞතික ආපදා
විකිරණශීලී ආපදා
ජෛව රසායනික ආපදා
බහුල ලෙස ආහාර අසාත්මිකතා ඇතිකරන ආහාරයක් නොවන්නේ,
රට කජු
සෝයා
මස්
කිරි
කව්පි
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිමි භාණඩයක් සදහා ලබා දෙන ප්‍රමිතිය වන්නේ,
SLS
GMP
FSSC
HACCP
GAP
වී අස්වනු නෙලන අවස්ථාවේදි බීජ වල තිබිය යුතු තෙතමන ප්‍රතිශතය විය යුත්තේ,
10-12
12-14
14-16
16-18
18-20
