wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

BST Test No 03

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

සියුම් ක්‍රමය යටතේ කුකුලන් ඇති කළහැකි ක්‍රමයක් නොවන්නේ,

a)

ඝන ආස්තරණ ක්‍රමය

b)

තට්ටුවක් මත ඇති කිරීම

c)

අඩ සියුම් ක්‍රමය

d)

තනි කූඩු ක්‍රමය

e)

කැදලි ක්‍රමය

2.

කුකුළු පාලනයේදි කෘතිමව පැටව් රැක්කවීම සදහා යොදා ගනු ලබන්නේ,

a)

සංවෘත කුකුළු නිවාස

b)

විවෘත කුකුළු නිවාස

c)

බෲඩර්

d)

ඉන්කියුබේටර්

e)

අඩක් විවෘත කුකුළු නිවාස

3.

දිනක් වයසැති ගුණාත්මක කුකුළු පැටවුන්ගේ තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ,

a)

ක්‍රියාශීලි වීම

b)

බෝ වන රෝග නොතිබීම

c)

වර්ගයට අනුකූල ලක්ෂණ සහිත වීම

d)

පාද විකෘති සහිත වීම

e)

ඇස් පෙනීම

4.

කිරි දොවා ගැනීමේදී තන පුඩු වලට අවශ්‍ය රිද්මයානුකූල හැකිලීම හා පුලුල් වීම උත්තේජනය කරන්නේ,

a)

රික්තක පොම්පය

b)

පසුර

c)

රික්ත නියාමකය

d)

රික්තකමානය

e)

පුඩු කෝප්ප

5.

කිරි වල සංයුතියට බලපාන සාධකයක් නොවන්නේ,

a)

සත්ව විශේෂය

b)

සත්ව වර්ගය

c)

ක්ෂීරණ වාරය

d)

කිරි වල අඩංගු දෛහික සෛල ගණන

e)

කිරි දෙවීමේ වාරගණන

6.

කිරි වල ආසාදනය වී ඇති බැක්ටීරියා ප්‍රමාණය මැන ගැනීමට කරන පරීක්ෂාවක් වන්නේ,

a)

Alcohol test

b)

Resazurin Test

c)

COB Test

d)

Clot on boiling Test

e)

Platform Test

7.

ආහාර නරක්වීමට බලපාන භෞතික සාධකයක් නොවන්නේ,

a)

උෂ්ණත්වය

b)

තෙතමනය

c)

අපවිත්‍රකාරක

d)

එන්සයිමීය නොවන දුඹුරු වීම

e)

යාන්ත්‍රික හානි

8.

එළවළු හ පලතුරු වල ජල සක්‍රියතා අගය වන්නේ,

a)

1

b)

0.99

c)

0.6

d)

0.65

e)

0.91

9.

ආහාර පරිරක්ෂණයේදි අක්‍රිය කිරීම මගින් සිදුකරන පරිරක්ෂණ ක්‍රමයක් වන්නේ,

a)

pH අගය අඩු කිරීම

b)

පරිරක්ෂක එකතු කිරීම

c)

ප්‍රවිකිරණය

d)

ජල සක්‍රියතාව අඩු කිරීම

e)

සාන්ද්‍රීකරණය

10.

ආහාර සැකසීමේ නව ප්‍රවණතාවක් නොවන්නේ,

a)

අගය එකතු කිරීම

b)

අවම සැකසීම

c)

කැරමලීකරණය

d)

ප්‍රබල කිරීම

e)

පටල පෙරීම