NEW
Font size
WorksheetsRoyal Friends Quizizz
Total questions: 10
Worksheet time: 5mins
සෙන්ට්‍රොලේනිඩේ, මෙම විද්‍යාත්මක නම ඇති සත්වයා කවුද?
වලි කුකුලා
වීදුරු ගෙම්බා
කිං කෝබ්‍රා
කැන්ගරු මීයා
ඔපෝසම්,මෙම සත්වයා අයිති කුමන වර්ගයටද?
ක්ෂීරපායි
උරගයින්
කෘමීන්
පක්ෂීන්
මහා මේරු මල හෙවත් ආර්ය මල, මෙම මල කුමන කාලයකට සැරයක් පිපේද?
අවුරුදු.100 කින්
අවුරුදු .500 කින්
අවුරුදු .300 කින්
අවුරුදු.400 කින්
සුපියර් විල වර්ග කිලෝමීටර් කියයක් විශාලද?
වර්ග කිලෝමීටර් 12,100
වර්ග කිලෝමීටර් 82,100
වර්ග කිලෝමීටර් 45,101
වර්ග කිලෝමිටර් 30,205
නයගරා දිය ඇල්ලේ පළල කොපමණද?
අඩි 1000
අඩි 2000
අඩි 1500
අඩි 2500
ඩොල්ෆින්ලට ශබ්දය කොපමණ දුරට ඇසේද?
සැතැපුම් 15
සැතැපුම් 20
සැතැපුම් 25
සැතැපුම් 10
Supermassive නම් කලුකුහරය සූර්යයාගෙ ස්කන්ධය මෙන් කී ගුණයක්ද?
බිලියන 7.5
බිලියන 6.0
බිලියන 6.5
බිලියන 8.0
මිනිස් ඇස කැමරාවක් අනුව ගත්විට මෙගාපික්සල් කීයද?
576
570
476
470
පිරානා මසුන් කොපමණ ප්‍රමාණයකට වර්ධනය වේද?
50cm
70cm
60cm
80cm
කිං කෝබ්‍රා ගේ ස්කන්ධය කීයද?
6kg
8kg
9kg
12kg
