wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

සිංහල හා සාහිත්‍යය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

"දිවෙන් දිව" යනු,

a)

යුගල පද

b)

රූඪි

c)

ප්‍රස්ථාව පිරුළු

d)

ඉගි වැකි

2.

පෘථුල යන වචනයේ අරුත වන්නේ,

a)

පුළුල්

b)

පෘථිවිය

c)

පෘතුගාලය

d)

පෘතුගීසින්

3.

මෙම රූපයේ දැක්වෙන පද්‍ය රචනා කළේ කවුද.

a)

කුමාරතුංග මුනිදාස

b)

ඇස්.මහින්ද හිමි

c)

පැලෑනේ සිරි වජිරඥාන හිමි

d)

මහගම සේකර

4.

"කියවු" යන වචනය කුමන ආකාරයේ වචනයක්ද.

a)

තද්ධිත නාම

b)

කෘදන්ත නාම

c)

ආයාචන

d)

නියෝග

5.

නාම පද 2ක් හෝ ඊට වැඩි ගණනක් සැදීමෙන්, සෑදෙන නාමය කුමක්ද.

a)

තද්ධිත නාම

b)

කෘදන්ත නාම

c)

සමාස නාම

d)

සර්ව නාම

6.

මෙම පද්‍ය රචනා කළේ,

a)

ඇස්.මහින්ද හිමි

b)

රැයිපියෙල් තෙන්නකෝන්

c)

කුමාරතුංග මුනිදාස

d)

මහගම සේකර

7.

මහණ ගොයුම්හු යන වචනයේ අරුත වන්නේ,

a)

බුදුන් වහන්සේ

b)

පැවදි උතුමෙක්

c)

භික්ෂූවක්

d)

භාර්යාව

8.

නිවැරැදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න.

a)

භීශණ

b)

දූෂන

c)

කලමණාකරනය

d)

ගෝලීයකරණය

9.

"අශ්වයා වේගයෙන් දුවයි." මෙම වාක්‍යයෙහි ඇති නාම ක්‍රියා පදය කුමක්ද.

a)

අශ්වයා

b)

වේගයෙන්

c)

දුවයි

d)

ඉහත කිසිවක් නොවේ.

10.

ළමයා ඉතා පැහැදිලිව පොත කියවයි. මෙම වාක්‍යයෙහි ඇති ක්‍රියා විශේෂණ පදය කුමක්ද.

a)

ඉතා

b)

ඉතා පැහැදිලිව

c)

කියවයි

d)

ළමයා