Font size
S
M
L
XL
WorksheetsSinhala
Total questions: 5
Worksheet time: 2mins
Name
Class
Date
1.
සිංහල භාෂාවේ ලිංග භේදය අනුව නාම පද බෙදෙන ප්‍රධාන කොටස් ගණන වනුයේ ,
a)
02 කි.
b)
03 කි.
c)
05 කි.
d)
04 කි
2.
02.පිරිමි පුද්ගලයකු හෝ පිරිමි සත්ත්වයකු පිළිබඳ හැඟවෙන නාම පද හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද ?
a)
ස්ත්‍රී ලිංග නාම පද
b)
පුරුෂ ලිංග නාම පද
c)
මිශ්‍ර ලිංග නාම පද
d)
නපුංසක ලිංග නාම පද
3.
03.කාන්තාවක් කෝ ගැහැණු සත්ත්වයකු පිළිබඳ හැඟවෙන නාම පද වර්ගය වනුයේ ,
a)
ස්ත්‍රී ලිංග නාම පද
b)
පුරුෂ ලිංග නාම පද
c)
නපුංසක ලිංග නාම පද
d)
මිශ්‍ර ලිංග නාම පද
4.
04 .නාමපද වල ලිංග බේදය අනුව අචේතනික නාම ලෙස හඳුන්වනු ලබන්නේ,
a)
පුරුෂ ලිංග නාම පදය
b)
ස්ත්‍රී ලිංග නාම පදය
c)
නපුංසක ලිංග නාම පදය
d)
ගුණ නාම පදය
5.
පහත සඳහන් නාම පද අයත්වන ලිංගය නිවැරදිව සඳහන් කොට ඇති වරණය තෝරන්න .
හාවා, පුස්තකාලය, හැපින්න.
a)
ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග නපුංසක ලිංග
b)
පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග ,නපුන්සක ලිංග
c)
පුරුෂ ලිංග, නපුංසක ලිංග ,ස්ත්‍රී ලිංග
Reset
