wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

How is your knowledge

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

තාල වර්ගයට අයත් ගසක් වන්නේ මින් කුමක්ද

a)

කිතුල්

b)

මී වන

c)

කොස්

d)

කෙසෙල්

2.

ඉන්දියාවේ ජාතික සංකේතය වන්නේ මින් කුමක්ද

a)

දඩු ලේනා

b)

වදුරා

c)

මොණරා

d)

කැන්ගරුවා

3.

සේරුවාවිල වෙහෙර ඉදි කර වුයේ මින් කුමන රජතුමාද

a)

දුටුගැමුණු රජු

b)

කාවන්තිස්ස රජු

c)

මුටසිව රජු

d)

සද්දාතිස්ස රජු

4.

ඉන්දියාවේ ජාතික සංකේතය වන්නේ මින් කුමක්ද

a)

දඩු ලේනා

b)

වදුරා

c)

මොණරා

d)

කැන්ගරුවා

5.

මියන්මාරය නමින් හදුන්වන රට කුමක්ද

a)

පාකිස්ථානය

b)

ඇෆ්ඝනිස්තානය

c)

බුරුමය

d)

ඊජිප්තුව

6.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ප්‍රමාණය කොපමණද?

a)

24

b)

23

c)

26

d)

25

7.

අතීතයේ මුද්‍රණ යන්ත්‍රය මුල් වරට සොයා ගත්තේ මින් කවුරුන්ද?

a)

චාල්ස් ඩාවින්

b)

ජොහැනස් කෙප්ලර්

c)

ජොහැනස් ගුටන් බර්ඩ්

d)

ඩොනටෙලෝ

8.

අනුරාධපුරය මුලින්ම අගනගරයක් කලේ මින් කුමන රජතුමාද?

a)

ශ්‍රී වික්‍රමබාහු රජතුමා

b)

පණ්ඩුකාබය රජතුමා

c)

රාජසිංහ රජතුමා

d)

සෙනරත් රජතුමා

9.

පිත්තල කර්මාන්තයට ප්‍රසිද්ද දිස්ත්‍රික්කය කුමක්ද?

a)

පිළිමතලාව

b)

කොත්මලේ

c)

මහනුවර

d)

ඇම්බැක්කේ

10.

අන්වීක්ෂය මුල් වරට සොයා ගත්තේ මින් කවුරුන්ද?

a)

ගැලිලියෝ ගැලිලි

b)

තෝමස් අල්වා එඩිසන්

c)

අයිසැක් නිව්ටන්

d)

චාල්ස් ඩාවින්