NEW
Font size
Worksheetsමහනුවර රාජධානිය
Total questions: 10
Worksheet time: 5mins
උඩරට රාජධානියේ අාරම්භක පාලකයා වන්නේ
ජෝතිය සිටුවරයා
සේනා සම්මත වික්‍රමභාහු
විමලධර්මසූරිය රජු
කරලියද්දේ බණ්ඩාර
පළමු රාජසිංහ රජුට උඩරට අාක්‍රමනය කිරීමට උපකාර කල උඩරට රජ කුමරා වන්නේ
කරලියද්දේ බණ්ඩාර
වීරසුන්දර බණ්ඩාර
ජයවීර බණ්ඩාර
කොනප්පු බණ්ඩාර
දන්තුරේ සටනින් පෘතුග්‍රීසීන් පලවා හැරිය උඩරට රජු වන්නේ
විමලධර්මසූරිය රජු
දෙවන රාජසිංහ රජු
සෙනරත් රජු
මහා අස්ථාන කුමරැය
පළමු විමලධර්මසූරිය රජුගෙන් පසු බලයට පත්වූ උඩරට රජු වූයේ
කරරලියද්දේ බණ්ඩාර
සෙනරත් රජු
විමලධර්මසූරිය රජු
දෙවන රාජසිංහ රජුු
දොන් ජුවන් නමින් බෞතීෂ්ම වූ උඩරට රජකුමරු වූයේ
යමසිංහ බණ්ඩාර
කොනප්පු බණ්ඩාර
වීරසුන්දර බණ්ඩාර
ජයවිර බණ්ඩාර
දන්තුරේ සටන සිදුවූ වර්ෂය වන්නේ
1594
1602
1630
1638
කෝට්ටේ පාලකයා සමග සම්බන්ධතා පැවැත්වූ උඩරට පාලකයා වන්නේ
ජයවීර බණ්ඩාර
කරලියද්දේ බණ්ඩාර
වීරසුන්දර බණ්ඩාර
කොනප්පු බණ්ඩාර
උඩරට දළදා මාලිගාව කරවූ රජු වන්නේ
පළමු විමලධර්මසූරිය රජුය
දෙවන විමලධර්මසූරිය රජුය
ශ්‍රී වික්‍රමරාජසිංහ රජුය
සේනාසම්මත වික්‍රමබාහු
දොන් පිලිප් ලෙස බෞතීස්මත වූ උඩරට රජ කුමරා වූයේ
කොනප්පු බණ්ඩාර
කරලියද්දේ බණ්ඩාර
වීරසුන්දර බණ්ඩාර
යමසිංහ බණ්ඩාර
උඩරටට අැ තුල් විය හැකි දුර්ග මාර්ගයක් වන්නේ
හුන්නස්ගිරිය
උඩවලව
හන්තාන
මහවැලි ගග
