NEW
Font size
Worksheetsඉතිහාසය
Total questions: 10
Worksheet time: 5mins
මහනුවර රාජධානියේ වෙඩ් ලුණු කර්මාන්තය දියුණු කිරීමට විශාල මෙහෙයක් ගත් රජු වන්නේ
සේනාසම්මත වික්‍රමබාහු රජු
පළමු විමලධර්ම සූරිය රජු
දෙවන රාජසිංහ රජු
සෙනරත් රජු
සෙනරත් රජුගේ රාජ්‍ය සමය වන්නේ
ක්‍රි.ව. 1604-1635
ක්‍රි.ව. 1592-1604
ක්‍රි.ව. 1635- 1687
ක්‍රි.ව. 1687-1707
සෙනරත් රජුගේ පුත්‍රයා වූයේ
කුමාරසිංහ කුමාරයා
විජේපාල කුමරු
මහා අස්ථාන කුමරු
දේවරාජ කුමරු
සෙනරත් රජුගෙන් පසු උෟව ප්‍රදේශය පාලනය කල රජු වන්නේ
කුමාරසිංහ කුමරු
විජේපාල කුමරු
මහා අස්ථාන කුමරු
දේවරාජ කුමරු
රන්දෙණිවල සටන මෙහෙයවූ රජ කුමරා වූයේ
මහා අස්ථාන කුමරා
විජේපාල කුමරා
දේවරාජ කුමරා
කුමාරසිංහ කුමරා
රන්දෙණිවල සටන සිදුවූ වර්ෂය වන්නේ
1638
1630
1594
1602
දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය සමය වන්නේ
1604-1635
1635-1687
1594-1602
1687-1707
පෘතුග්‍රීසීන් පරාජය වූ 1638 සටන මෙහෙයවූ උඩරට රජු වන්නේ
පළමු විමලධර්මසූරීය රජු
දෙවන විමලධර්මසූරිය රජු
දෙවන රාජසිංහ රජු
සෙනරත් රජු
පෘතුග්‍රීසීන් ඒලවා හැරීමට ලන්දේසීන් හා ඒක් වූ රජු වන්නේ
පළමු විමලධර්මසූරිය රජු
දෙවන රාජසිංහ රජු
පළමු රාජසිංහ රජු
මායාදුන්නේ රජු
මෙරට අවසාන සිංහල පාලකයා වූයේ
පළමු විමලධර්මසූරිය රජු
ශ්‍රී විජය රාජසිංහ රජු
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
