wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 (Sihala) Assessment, term 01

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

පන්සිය පනස් ජාතක ⁣පොතේ දැක්වෙන දීර්ඝතම ජාතක කතාව කුමක්ද?

a)

නලපාන ජාතකය

b)

කුස ජාතකය

c)

උම්මග්ග ජාතකය

d)

ලෝමහංස ජාතකය

2.

පන්සිය පනස් ජාතක පොත ලියවෙන යුගය කුමක්ද

a)

කුරුණෑගල යුගය

b)

අනුරාධපුර යුගය

c)

දඹදෙණි යුගය

d)

කෝට්ටේ යුගය

3.

උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ වී ඇත්තේ කුමක්ද

a)

චූලනී බ්‍රහ්මදත්ත රජුගේ උපාය කෞෂල්‍යය විදහා දැක්වීමට

b)

කේවට්ට බමුණාගේ උපාය කෞෂල්‍යය විදහා දැක්වීමට

c)

මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමට

d)

වේදේහ රජුගේ යහපත් ගුණාංග විදහා දැක්වීමට

4.

වේදේහ රජුගේ මහසෙනෙවි තනතුර දැරුවේ,

a)

කේවට්ට පුරෝහිතතුමා

b)

මහෞෂධ පඬිතුමා

c)

ගිරා පෝතකයා

d)

තලතා දේවිය

5.

"සබඳ, තොප විසින් කුමක් දක්නා ලද ද " මේ ප්‍රකාශය කා විසින් සිදු කරන ලද්දක් ද?

a)

ගිරා පෝතකයා

b)

⁣කේවට්ට බමුණා

c)

මහෞෂධ පඬිතුමා

d)

චූලනී බ්‍රහ්මදත්ත රජු

6.

"ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණ ඇත්තාහ" මේ ප්‍රකාශය කළේ,

a)

චූලනී බ්‍රහ්මදත්ත රජු

b)

කේවට්ට පුරෝහිත තුමා

c)

මහෞෂධ පඬිතුමා

d)

වේදේහ රජතුමා

7.

"ආචාරීනි, නුවර ගන්නා තබා පවුර ළඟට යන්නටත් සමර්ථ එක ද සත්ත්වයෙක් නැති" මේ ප්‍රකාශය සිදු කළේ,

a)

කේවට්ට බමුණා විසින් චූලනී බ්‍රහ්මදත්ත රජුට

b)

ගිරා පෝතකයා විසින් මහෞෂධ පඬිතුමාට

c)

වේදේහ රජතුමා විසින් මහෞෂධ පඬිතුමාට

d)

චූලනී බ්‍රහ්මදත්ත රජතුමා විසින් කේවට්ට බමුණාට

8.

"කුමක් නිසා ද මෙසේ ම සාදරයක් නොකළේ?" මේ ප්‍රකාශය සිදුකළේ,

a)

කේවට්ට බමුණා විසින් චූලනී බ්‍රහ්මදත්ත රජුට

b)

වේදේහ රජතුමා විසින් මහෞෂධ පඬිතුමාට

c)

කේවට්ට බමුණා විසින් මහෞෂධ පඩිතුමාට

d)

මහෞෂධ පඬිතුමා විසින් කේවට්ට බමුණාට

9.

"නුවණ නැත්තව, ⁣තෝ මා අතින් වැඳුම් ගන්නට සිතයි දැ" මේ ප්‍රකාශය සිදුකළේ,

a)

මහෞෂධ පඬිතුමා විසින් කේවට්ට බමුණාට

b)

කේවට්ට බමුණා විසින් මහෞෂධ පඬිතුමාට

c)

චූලනී බ්‍රහ්මදත්ත රජු විසින් වේදේහ රජතුමාට

d)

වේදේහ රජු විසින් චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට

10.

"දසරුව" යන්නෙහි අර්ථය කුමක්ද

a)

උකුළ

b)

උරහිස

c)

හිස

d)

දෙපතුල්