wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ඉතිහාසය 10 ශ්‍රේණිය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

පළමු නාගරීකරනයට අයත් ප්‍රථම සැලසුම්ගත අගනුවර වන්නේ

a)

මාගම

b)

පොළොන්නරුව

c)

අනුරාධපුරය

d)

දඹදෙණිය

2.

පළමු විජයබාහු රජතුමා පිළිබදව සදහන් වන පුරා විද්‍යාත්මක මූලාශ්‍රය වන්නේ

a)

පනාකඩුව තඹ සන්නස

b)

වල්ලිපුරම් රන්පත

c)

මිහින්තලා පුවරු ලිපිය

d)

අභයගිරි සෙල්ලිපිය

3.

පළමු නාගරීකරනයේ නගර වර්ධනය වීමේ මූලික ලක්ෂණ පහළ වූවේ කුමන අවධියන සිටද?

a)

ක්‍රි.ව.400

b)

ක්‍රි.ව.450

c)

ක්‍රි.පූ. 400

d)

ක්‍රි.පූ. 450

4.

ගොවිතැනට පුරුදු වීම නිසා සමාජයේ අැතිවූ ප්‍රධාන වෙනස්කම වන්නේ

a)

ස්ථිරවාසීතාව

b)

අහාර සුරක්ෂිතතාව තහවුරු වීම

c)

සත්ව පාලනයට යොමුවීම

d)

සහජීවනය අැතිවීම

5.

පොළොන්නරු රාජධානිය බිද වැටීමට බලපෑ අාසන්නම හේතුව වන්නේ

a)

සතුරු අාක්‍රමන

b)

කාලිංඝ මාඝගේ අාක්‍රමන

c)

මධ්‍යගත පාලනයේ බිද වැටීම

d)

දුර්වල පාලකයන් බලයට පත්වීම

6.

කාලිංඝ මාඝගේ අාක්‍රමනය මෙරටට ඒල්ලවූයේ

a)

ක්‍රි.ව. 1210

b)

ක්‍රි.ව. 1215

c)

ක්‍රි.ව. 1236

d)

ක්‍රි.ව. 1224

7.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරය බිහිකිරීමේ ගෞරවය හිමි වන්නේ

a)

දේවානම් පිය තිස්ස රජතුමා

b)

මහා විජයබාහු රජතුමා

c)

විජය රජතුමා

d)

පණ්ඩුකාභය රජතුමා

8.

පළවන විජයබාහු රජතුමා පිළිබදව සදහන්වන නිවැරදි පිළිතුර තෝරන්න

a)

පාණ්ඩ්‍ය දේශයේ කුමාරිකාවක් සමග විවාහ වීම

b)

චෝල බලය විනාශ කිරීමට සමත් විය

c)

මහාථිත්ථ වරාය සක්‍රිය කිරීමට දායක වීම

d)

අනුරාධපුර රාජධානියේ ප්‍රභල පාලකයෙකු වීම

9.

අන්තර්ජාතික වෙළදාමේ දී අප රට වැදගත් වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ

a)

ඉන්දිය සාගරයේ මධ්‍යගතව පිහිටීම

b)

මෝසම් සුලංවල බලපෑම ලැබීම

c)

විදේශ රටවල් සමග තිබූ ප්‍රභල රාජතාන්ත්‍රික සබදතා

d)

ත්‍රිකුණාමලය වරායේ වැදගත්කම

10.

අාර්ථික වශයෙන් සමෘද්ධිමත් පුද්ගලයන් හෙවත් ප්‍රාදේශීය නායකයන් ශිලා ලේඛන වල හදුන්වා අැත්තේ

a)

පරුමුක

b)

ගෘහපති

c)

ගමික

d)

නර ඉසෙර