wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ගෙවත්ත 2

Total questions: 4

Worksheet time: 2mins

Name
Class
Date
1.

ගෙවත්තක අංග ක්‍රමානුකූලව තිබීමෙන් සිතට ................. දැනේ .

a)

සතුටක්

b)

අසතුටක්

2.

ගෙවත්තෙන් ........... ආහාර ලබා ගත හැකිය .

a)

පරණ

b)

නැවුම්

3.

ගෙවත්තේ ආහාර ලබා ගැනීමෙන් ලෙඩ රෝග ...........................

a)

අඩු වේ .

b)

වැඩි වේ .

4.

මේ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න .

a)

ගෙවත්තේ වගා කිරීමෙන් ලෙඩ රෝග සෑදේ.

b)

ගෙවත්ත පිරිසිදුව තබා නො ගත යුතුය .

c)

ගෙවත්තේ පාත්ති වෙන් නොකළ යුතුය .

d)

ගෙවත්ත ක්‍රමවත්ව තබාගැනීම ප්‍රයෝජනවත්‍ ය