Font size
WorksheetsGrade 6
Total questions: 10
Worksheet time: 20mins
not a significant feature of the computer?
පරිගණකයේ සුවිශේෂි ලක්ෂණයක් නොවන්නේ?
Accuracy / නිරවද්‍යතාවය
Reliability / විශ්වාසනීයභාවය
High storage capacity / දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව
Mobility / ජංගම බව
What are the included components in the 3R system?
3R ක්‍රමවේදයට අයත් වනුයේ?
Redundant / අතිරික්තය
Reuse / නැවත භාවිතය
Recycle / ප්‍රතිචක්තීකරණය
Recurring / පුණර්කරණය
is a computer-based operating system?
පරිගණක පාදක මෙහෙයුම් පද්ධතියක් වනුයේ?
Android
IOS
Oxegen
Ubuntu
When correct postures are not maintained?
නිවැරදි ඉරියව් භාවිතා නොකල විට?
Pain in backbone / කොන්දේ අමාරුව
Pain in fingers and elbows. / ඇගිලි සහ වැලමිට වේදනාව
Sit straight by leaning on to the back of the chair. / කොන්ද පුටුවට සෘජුව තබා වාඩි වීම.
Stress / ආතතිය
it is not a communication device
සන්නිවේදන උපාංගයක් නොවන්නේ,
Router / රවුටරය
Network Interface Card / ජාලකරණ අතුරු මුහුණත
Modem / මොඩමය
Keyboard / යතුරුපුවරුව
Not a word processing software,
වදන් සැකසුම් මෘදුකාංගයක් නොවන්නේ,
word perfect
Open office writer
MS word
iCalc
Application software can be divided as,
යෙදුම් මෘදුකාංග ප්‍රධාන වශයෙන් වර්ගකල හැක්කේ,
(a)
is a image file type,
පින්තූර ගොනු දිගුවක් වනුයේ,
png
mp4
jpeg
mp3
OS with a GUI,
GUI සහිත මෙහෙයුම් පද්ධතියක් වනුයේ,
windows
DOS
apple
linux
not a good characteristic of a strong password,
ශක්තිමත් මුරපදයක් ලක්ෂණයක් නොවනුයේ,
at least 8 characters / අවම වශයෙන් අනුලක්ෂණ 8ක් තිබීම.
don't use any private data / පුද්ගලික දත්ත භාවිතා නොකිරීම
giving recovery email / නැවත සිහිකැදවා ගැනීමට email ලිපිනයක් ලබාදීම
don't use a special symbol / විශේෂ සංකේත භාවිතා නොකිරීම
