Free Printable Worksheets
Font size
More settings
1. ලෝක විසිරි වියමනේ නිර්මාතෘ වන්නේ කවුද ?
චාල්ස් බැබේජ්
ජෝන් වොන් නියුමාන්
ටිම් බර්න්ස් ලී
ජෝසප් ජැකුවාඩ්
WWW යන්නෙහි දීර්ඝ නාමය වන්නේ කුමක් ද? (a)
වෙබ් අතරික්සුවකට (Web Browser) උදාහරණයක් නොවන්නේ
Internet Explorer
Bing
Opera
Mozilla Firefox
වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා අව්‍ශ්‍ය වන දෘඪාංග හා මෘදු කාංග නොවන්නේ කුමක් ද?
පරිගණකයක්
වෙබ් කැමරාවක්
අන්තර්ජාල සම්බබන්ධතාව
මුද්‍රණ යන්ත්‍රය
URL යන්නෙහි දීර්ඝ නාමය වන්නේ මින් කුමක් ද? (a)
View all
5 questions
Grade7
Worksheet
•
1st - 9th Grade
10 questions
Grade 09 - Online Examination
1st - 12th Grade
8 questions
Grade 07 Quiz
1st - 8th Grade
03 පාඩම - පරිගණක පද්ධතියේ ආරක්ෂාව
7th - 10th Grade