wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

03 පාඩම - පරිගණක පද්ධතියේ ආරක්ෂාව

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

1.පරිගණක පද්ධතියේ ආරක්ෂාව ප්‍රධාන කොටස් .......... කී.

a)

2

b)

3

c)

4

d)

5

2.

2. පරිගණකයක අතින් ඇල්ලිය හැකි හා දැකිය හැකි කොටස් හඳුන්වන නම වන්නේ

a)

මෘදුකාංග

b)

දෘඩාංග

c)

ජීවාංග

d)

ස්ථීරාංග

3.

3. පහත දැක්වෙන ඒ්වායින් දෘඩාංගයක් නොවන්නේ?

a)

යතුරු පුවරුව

b)

මවු පුවරුව

c)

වදන් සැකසීමේ මෘදුකාංග

d)

දෘඩ තැටිය

4.

4. මෙම රූප සටහන හඳුනා ගන්න

a)

පද්ධති ඒ්කකය (System unit)

b)

පරිගණකය (computer)

c)

සර්ජන ආරක්ෂක (surge protector)

d)

අනවරත ජව සැපයුම (UPS)

5.

5. අධික ධාරාවක් ලැබීමෙන් පරිගණකයට සිදු වන හානිය වලක්වා ගැනීම සඳහා විලායක (Fuse) භාවිතා කරයි. මෙම ප්‍රකාශය

a)

සත්‍ය

b)

අසත්‍ය