NEW
Font size
WorksheetsGrade 09 - Online Examination
Total questions: 10
Worksheet time: 10mins
ජංගම පරිගණක සදහා උදාහරණයක් නොවන්නේ
උකුළු පරිගණක (laptop computers)
ටැබ්ලට් පරිගණකය
(tablet computer)
මේස පරිගණක (desktop computers)
සුහුරු දුරකථන(smart phones)
පරිගණක සංදර්ශක තාක්ෂණයක් නොවන්නේ,
කැතෝඩ කිරණ නළ සංදර්ශකය
ද්‍රව ස්ඵටික සංදර්ශකය
දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව
ආලෝක විමෝචක ඩයෝඩ සංදර්ශකය
පැතුරුම්පත් මෘදුකාංගය භාවිත යේදි් කෝෂ පරාසයක අඩුම අගය සෙවීම සදහා භාවිත කරනු ලබන්නේ,
SUM
MIN
COUNT
AVERAGE
වැඩපතක කෝෂයක් යනු,
වැඩපතේ සිරස් අතට ඇති තීරුවක්
වැඩපතේ තිරස් අතට ඇති තීරුවක්
වැඩපතේ තීරුවක් හා පේලියක් එකතු වන ස්ථානයක්
වැඩපතේ එක ළග ඇති කෝෂ කිහිපයක්
ක්‍රමලේඛ ගොඩනැගීම සදහා භාවිතා කරන මෘදුකාංගයක් වන්නේ
Acrobat Reader
Photoshop
Flash
Scratch
ජාල කරණයේදී යොදාගන්න රැහැන් සහිත මාධ්‍යක් වන්නේ ,
ප්‍රකාශ තන්තු කේබල
රේඩියෝ තරංග
ක්ෂුද්‍ර තරංග
අධෝරක්ත තරංග
පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබාදීමට ........................................... භාවිත කෙරේ.
උකුළු පරිගණකය
සේවාදායක පරිගණකය
සුහුරු ජංගම දූරකථනය
ටැබ්ලට් පරිගණකය
........................................ මගින් ජාලයක සිටින පරිශීලකයින් සමග සන්නිවේදනය කළ හැකි ය.
සන්නිවේදනය
සම්පත්
සමාජ ජාල
ක්ෂණික පණිවිඩ
පරිගණකයේ ප්‍රධාන මතකය හෙවත් ප්‍රාථමික මතකය කුමක්ද?
යතුරුලියනය, පරිගණක ආශ්‍රිත නිර්මාණකරණය සහ සංස්කරණය ආදි කාර්යයන් සිදු කරන පරිශීලකයා .......................................................... ලෙස හදුන්වයි
ක්‍රමලේඛක
ජාල පරිපාලක
පරිගණක යෙදවුම් සහායක
වෙබ් සංවර්ධක
