Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

IP Address

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Example for class A IP Address? (class A IP ලිපිනයක් සදහා උදාහරණයක් වන්නේ,)

a)

192.10.13.90

b)

10.10.23.1

c)

135.12.34.1

d)

211.11.9.12

2.

Which of the following statements is incorrect? (පහත ප්රකාශ අතරින් වැරදි වන්නේ,)

a)

උපජාල ආවරණ අංකයේ Host කොටසේ ඇති බිටු පමණක් වෙනස් කිරීම මඟින් නව IP ලිපිනයන් ලබා ගනී.

b)

IP ලිපිනයක් කොටස් දෙකකින් සමන්විතවේ. ජාල අංකය (Network) හා සංග්‍රාහක (Host) අංකය වශයෙනි.

c)

උප ජාලයේ මුල්ම IP ලිපිනය Broadcasting address සඳහා භාවිත කරයි.

d)

උපජාල නිර්මාණයේදී සාදා ගත හැකි උපජාල ගණන තීරණය වනුයේ ඒ සඳහා වෙන් කරගන්නා ලද Host බිටු ගණන අනුවය.

3.

194.110.23.45 IP ලිපිනයට අදාල උපජාල ආවරණ අංකය වන්නේ, (The subnet mask for the IP address is 194.110.23.45,

a)

255.0.0.0

b)

255.255.255.0

c)

255.255.0.0

d)

255.0.255.0

4.

196.17.10.0 IP ලිපිනය භාවිතයෙන් host බිටු 2ක් භාවිත කර නිර්මාණය කරන උපජාලකරණයේදී ලැබෙන, උපජාල ප්‍රමාණය ?

a)

6

b)

4

c)

64

d)

2

5.

196.17.10.0 IP ලිපිනය භාවිතයෙන් host බිටු 2ක් භාවිත කර නිර්මාණය කරන උපජාලකරණයේදී එක් උපජාලයකට සම්බන්ධ කළ හැකි සත්කාරකයින් ගණන?

a)

62

b)

64

c)

66

d)

4

6.

196.17.10.0 IP ලිපිනය භාවිතයෙන් host බිටු 2ක් භාවිත කර නිර්මාණය කරන උපජාලකරණයේදී එක් උපජාලයකට නිර්මාණය කළ හැකි IP ලිපින ගණන?

a)

62

b)

64

c)

32

d)

4

7.

උප ජාලයක IP ලිපින පරාසය 192.10.23.64 - 192.10.23.127 වේ නම් මෙම උපජාලෙයහි විකාශන ලිපිනය(Broadcasting Address) වන්නේ,

a)

192.10.23.0

b)

192.10.23.64

c)

192.10.23.127

d)

192.10.23.255

8.

උප ජාලයක IP ලිපින පරාසය 192.10.23.64 - 192.10.23.127 වේ නම් මෙම උපජාලෙයහි ජාල ලිපිනය (Network Address

a)

192.10.23.0

b)

192.10.23.64

c)

192.10.23.127

d)

192.10.23.255

9.

උප ජාලයක IP ලිපින පරාසය 192.10.23.64 - 192.10.23.127 වේ නම් මෙම උපජාලෙයහි පළමු පරිගණකයේ IP ලිපිනය වන්නේ,

a)

192.10.23.1

b)

192.10.23.64

c)

192.10.23.65

d)

192.10.23.32

10.

උප ජාලයක IP ලිපින පරාසය 192.10.23.64 - 192.10.23.127 වේ නම් මෙම උපජාලෙයහි අවසාන පරිගණකයේ IP ලිපිනය වන්නේ,

a)

192.10.23.255

b)

192.10.23.127

c)

192.10.23.64

d)

192.10.23.126