wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala Quiz

Total questions: 5

Worksheet time: 10mins

Name
Class
Date
1.

ඇලපිල්ල යෙදී ඇති වචනය කුමක්ද​?

a)

කෑම

b)

පාලම​

c)

වතුර

d)

කිරි

2.

ඉස්පිල්ල යෙදි ඇති වචනය කුමක්ද​?​

a)

මාලය​

b)

පූූටූව​

c)

කකුල​

d)

පිටි

3.

කොම්බූව පමණක් යෙදි ඇති වචනය කුමක්ද​?

a)

අකුරු

b)

කේතලය​

c)

නෑකත

d)

පෙට්ටිය​

4.

''ො'' මේ පිල්ලමෙන් එන ශබ්දය වන්නෙ,

a)

b)

c)

d)

5.

''ඒ'' ශබ්දය දෙන පිල්ලම් වන්නෙ,

a)

(ෙ,ු)

b)

(ේ,ෙි)

c)

(ු,ූ)

d)

(ෑ,ැ)