NEW
Font size
S
M
L
XL
Worksheetsවිද්‍යාව II
Total questions: 10
Worksheet time: 6mins
Name
Class
Date
1.
මැමේලියා කාණ්ඩයට අයත් සත්ත්වයෙකු නොවන්නේ,
a)
තල්මසා
b)
රියා
c)
මිනිසා
d)
ඔරං ඔටං
2.
මින් උරගයින් අයත්වන කාණ්ඩය කුමක් ද.
a)
ඇම්ෆිබියා
b)
රෙප්ටීලියා
c)
ආත්‍රපෝඩා
d)
ආවේස්
3.
ඇම්ෆිබියා කාණ්ඩයේ ඇති ලක්ෂණයක් නොවන්නේ,
a)
රූපාණ්තරනයක් සහිතයි
b)
සියලු ඇම්ෆිබියාවන්ට සංචරණය සදහා ගාත්‍රා පිහිටයි
c)
ග්‍රන්ථිමය තුනී සෙවලමය සමක් ඇත
d)
කොරපොතු රහිතයි
4.
වවුලා මැමේලියාවෙක් ද.
a)
ඔව්
b)
නෑ
5.
මඩුවා මැමේලියාවෙක් ද.
a)
නෑ
b)
ඔව්
6.
මුල පද්ධතිය වර්ග 2කි
a)
හරි
b)
වැරදි
7.
තල් ශාකය තන්තු මූල පද්ධතියකින් සෑදී ඇත.
a)
වැරදි
b)
හරි 👍
8.
පත්‍ර සංඛ්‍යාව ක්ෂීණ වීම යටතේ නිදසුනක් නොවන්නේ,
a)
කස
b)
නවහන්දි
c)
හීරැස්ස
9.
මොටියන් මගින්, ශාක ප්‍රචාරණය කරන ශාකයක් නොවන්නේ,
a)
කලාඳුරු
b)
ගොයම්
c)
කෙසෙල්
d)
කිතුල්
10.
ශාක පත්‍ර වර්ධක ප්‍රජනනය මගින් නව ශාක බිහි කිරීම සිදු කරන ශාකයක් නොවන්නේ,
a)
පෙපරමෝනියා
b)
බිගෝනියා
c)
ගොටුකොළ
d)
අක්කපාන
Reset
