wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

විද්‍යාව

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ක්ෂුද්‍ර ජීවියෙකු නොව්

a)

පැරමීසියම්

b)

ඇමීබා

c)

බුහුබාවා

d)

යීස්ට්

2.

Antonie van Leeuwenhoek මහතාගේ මව්බිම

a)

ප්‍රංශය

b)

නෙදර්ලන්තය

c)

ඉතාලිය

d)

රෝමය

3.

වෛරස මගින් මිනිසාට වැලඳෙන රෙගයකි

a)

ලාදුරැ

b)

අලුහම්

c)

දද

d)

ඩෙංගු

4.

ලිපිඩ බහුල ආහාර මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හඳුන්වන්නේ

a)

පූතිබවනය

b)

පැසීම

c)

මුඩු වීම

d)

පුස් ඇල්ලීම

5.

පෘෂ්ටවං‌ශීන් අයත්වන ඛාණ්ඩයක් වන්නේ

a)

ඇනෙලිඩා

b)

‌මොලුස්කා

c)

නිඩාරියා

d)

ඇම්ෆිබියා

6.

රෙපිටීලියාවෙකු නොවන්නේ

a)

ඉබ්බා

b)

නයා

c)

කිඹුලා

d)

ගෙම්බා

7.

පිස්කේස් ඛාන්ඩයට අයත් නොවන්නේ

a)

තල්මසා

b)

සාලයා

c)

බලයා

d)

තිලාපියා

8.

ඇම්ෆිබියාවන්ට රෑපාණ්තරනයක් සහිතය

a)

b)

9.

අයත්වන්නේ

a)

පිස්කේස් ඛාණ්ඩයට

b)

මැමේලියා ඛාණ්ඩයට

c)

අවේස් ඛාණ්ඩයට

d)

ඇනෙලිඩා ඛාණ්ඩයට

10.

මෙම ශාක පත්‍රයේ නම කුමක්ද

a)

බීට්

b)

රාබු

c)

අල

d)

කැරට්