wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

AL-(S)

Total questions: 10

Worksheet time: 17mins

Name
Class
Date
1.

විධානාත්මක පරිගණක භාෂාවක් නොවන්නේ,

a)

C

b)

SQL

c)

Python

d)

Java

2.

පහත හදුන්වන අතුරින් වලංගු වන්නේ,

a)

_name

b)

Age of sam

c)

2k19

d)

us$

3.

x = ["apple", "banana", "cherry"]

මෙහි දත්ත ප්‍රරූපය වන්නේ,

a)

list

b)

tuple

c)

dict

d)

set

4.

x = 1 # int

y = 2.8 # float

z = 1j # complex

ඉහත විචල්‍ය වල දත්ත ප්‍රරූපය ප්‍රතිදානය කිරීමට සුදුසු ශ්‍රිතය(function) වන්නේ,

(a)  

5.

mylist = ["apple", "banana", "cherry"]

print(mylist[-1])

මෙහි ප්‍රතිදානය වන්නේ,

a)

cherry

b)

banana

c)

apple

d)

error

6.

thislist = ["van", "train", "bus","other"]

thislist[1:3] = ["corona"]

print(thislist)

a)

error

b)

['van', 'corona']

c)

['van', ''train, 'corona', 'other']

d)

['van', 'corona', 'other']

7.

thislist = ["van", "train", "bus","other"]

thislist.insert(2, "corona")

print(thislist)

a)

['van','corona', 'train', 'bus', 'other']

b)

['van', 'train', 'corona', 'bus', 'other']

c)

['van', 'train', 'corona', 'other','bus']

d)

none of above

8.

thistuple = ("apple",)

print(type(thistuple))

thistuple = ("apple")

print(type(thistuple))

(a)  

9.

Tuple එකක්,

a)

වෙනස් කල හැකිය

b)

list එකක් බවට පරිවර්තනය කල හැකිය

c)

දත්ත අයිතම ඉවත් කල හැක

d)

දත්ත අයිතම එකතු කල හැකිය

10.

fruit = {"apple", "banana", "cherry"}

del fruit

print(fruit)

ප්‍රතිදානය විය හැක්කේ,

(a)