WorksheetsG12Lesson 1.1
Total questions: 10
Worksheet time: 13mins
දත්ත ජීවන චක්‍රයේ පලමුව සිදුකරන්නේ මෙ අතරින් කුමක්ද?
දත්ත රැස් කිරීම
දත්ත පිළියෙල කිරීම
දත්ත සැකසීම
අභාවිත දත්ත ඉවත් කිරීම
දත්ත රැස්කරන ආකාරයන් 4ක් දක්වන්න
දත්ත පවතින ආකාරයක් නොවන්නේ
රුප ලෙස
අකුරු ලෙස
අමු ලෙස
හැඩතල ලෙස
ඉහත කිසිවක් නොවේ
බහු මාධ්‍ය දත්ත කිහිපයක් නම් කරන්න
ප්‍රමාණාත්මක දත්තයක් නොවන්නේ
සමන් ගේ ලකුණු
Youtube වීඩියෝවක ධනාත්මක ප්‍රතිචාර ගණන
කමල්ගේ බුද්ධි මට්ටම
උපත් මරණ අනුපාතිකය
දත්ත කොරතුරු බවට පත් කිරීම සඳහා (a) අවශ්‍ය වේ
``ජෝතිෂ්‍ය ලොකයේ පවතින නිරවද්‍යම ශාස්ත්‍රයවේ`` මෙය දත්තයක් නොවන්නේ දත්ත වලට ආවේනික කුමන ලක්ශණ සපුරන්නේ නැති නිසාද?
මේ අතරින් වඩාත් වටීනාම තොරතුර කුමක්ද?
සිරිමත් පන්තියේ පලවෙනියා විය
හෙට දින වර්ෂාපතනය අධිකවේ
2021/9/6 වන අද දින රෝයි ඩයස් මහතා මියගිය බව ජාතික රෝහල තහවුරු කරයි
මෙ දැන් වැටුනා සල්ලි
වඩාත් ම වටින තොරතුර නම් කරන්න
1996 ODI ලෝක කුසලානය ශ්‍රීලංකාව දිනාගන්නා ලදී
2014 T20 ලෝක කුසලානය ශ්‍රීලංකාව දිනාගන්නා ලදී
විශාල දත්ත හසුරුවන අවස්ථා තෝරන්න
facebook දත්ත සැකසිම්
camera men ගොනු හැසිරවීම
YouTube දත්ත සැකසිම්
දත්ත විශ්ලේශකයන් දත්ත සුරැකීම
