NEW
Font size
WorksheetsSinhala revision grade 03
Total questions: 10
Worksheet time: 10mins
අකුරු කියවනු ලබන්නේ,
කුකුලු පැටික්කිට
කොරවක් පැටික්කිට
හා පැටික්කිට
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
"ආකාසේ නිල් තරු කැට
පියාඹලා මහ පොළොවට"
නිල් තරු කැට පියාඹලා අවේ කොහේටද ?
වත්තට
පොළවට
අත්තක් උඩට
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
අපේ රටට නිදහස ලැබුණු මාසය හා දිනය වන්නේ,
ජනවාරි 4
පෙබරවාරි 4
මාර්තු 4
අප්‍රේල් 4
නොගැළපෙන රෝදය නම් කතාවේ ගෙම්බා ගේ නම කුමක්ද?
රුං රුං පැංචා
හඬලන රාළ
බක බක අප්පු හාමි
ඉඳිකටු මුදියන්සේ
ජල බලයෙන් වැඩ කරන මෝලක් හැදුවේ කවුද ?
හඬලන රාළ
රුං රුං පැංචා
බක බක අප්පු හාමි
ඉඳිකටු මුඳියන්සේ
ඉර බැසගෙන යාම දකින්න පුලුවන් වන්නේ,
මුහුදු වෙරළට ගිය විට
කඳු මුදුනට ගිය විට
දිය ඇල්ලක් ළඟ
වැවක් ළඟ
'කෙළින් වචනයක් නැති බව' කියැවෙන ප්‍රස්ථා පිරුළ වන්නේ,
පරංගියා කොට්ටේ ගියා වගේ
ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ
ඉඳිකටුවයි නූලයි වගේ
මඩේ සිට වූ ඉන්න වගේ
සියලුම දෙනා බදුල්ලට ගියේ,
බසයෙනි
කෝච්චියෙනි
කාරයෙනි
වෑන් රථයෙනි
'විදුලි පංකාව' කුමන නාම පදයක්ද ?
පුද්ගල නාම පදයකි
සත්ව නාම පදයකි
ද්‍රව්‍ය නාම පදයකි
ස්ථාන නාම පදයකි
'ගෙදර' යන පදයට සමාන පදයකි,
නිවහල්
නිවස
නිදන
නිර්මාණ
