Font size
Worksheetsfasters finger
Total questions: 10
Worksheet time: 5mins
ශ්‍රී ලංකාව බෙදා ඇති පරිපාලන දිස්ත්‍රික්ක ගණන කොපමණද ?
25
24
23
9
පෘතුවියේ කුඩාම මහාද්වීපය කුමක්ද ?
දකුණු ඇමරිකා මහාද්වීපය
ඇන්ටාක්ටිකා මහාද්වීපය
ඕස්ට්‍රේලියා මහාද්වීපය
උතුරු ඇමරිකා මහාද්වීපය
ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුරුන්ද ?
J.R. ජයවර්ධන මහතා
D.S. සේනානායක මහතා
විලියම් ගොපල්ලව මහතා
ඩඩ්ලි සේනානායක මහතා
ජාතික ගීත දෙකක් ඇති රට කුමක්ද ?
ප්‍රංශය
ඉන්දියාව
ජර්මනිය
ඩෙන්මාර්කය
2022 වසරේදී සමරණු ලැබුවේ ශ්‍රී ලංකාවේ කීවෙනි නිදහස් සැමරුමද ?
71
72
73
74
දියමන්ති ආකර සදහා ලොව වඩාත්ම ප්‍රසිද්ධ රට කුමක්ද ?
මහා බ්‍රිතාන්‍ය
ප්‍රංශය
දකුණු අප්‍රිකාව
ඩෙන්මාර්කය
Lean නිෂ්පාදන සංකල්පයට අනුව අපතේ යාමක් නිර්වචනය කරන වඩාත්ම නිවැරදි ක්‍රමය වනුයේ,
ඉවත දමන සියලුම දේවල්
ඉවත දමන වටිනාකමක් ඇති දේවල්
නිෂ්පාදිතයට වටිනාකමක් එකතු නොකර වියදමක් පමණක් එකතු කරන සියලුම ක්‍රියාවන්
නිෂ්පාදනය කරන අවස්ථාවේදී අප විසින් ඉවත දමන වටිනා දේවල්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක වරයෙකු වන්නේ කවුරුන්ද ?
ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා
ගරු ඒ. එෆ්. මොලමුරේ මහතා
ගරු එම්. ඒ. බාකීර් මාකර් මහතා
ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා
5 Why විශ්ලේෂණයක මුලික අරමුණ කුමක්ද ?
ප්‍රශ්ණයට හේතු වූ කරුණු සෙවීම
ප්‍රශ්ණයට හේතු මූලය සෙවීම
ප්‍රශ්ණයට හේතු වූ පුද්ගලයා සෙවීම
ප්‍රශ්ණයට විසදුම් සෙවීම
ලෝකයේ ගැඹුරුම විල කුමක්ද ?
බයිකල් විල
වික්ටෝරියා විල
කැනේඩියානු විල
ටැන්ගානිකා විල
