NEW
Font size
WorksheetsScout Game
Total questions: 10
Worksheet time: 5mins
මෙම ගැටයේ නම කුමක්ද?
පිරිමි ගැටය
රුවල් ගැටය
කොස්පට්ටා ගැටය
ජීවිතාරක්ශක ගැටය
කදන් ගැටය
රුවල් ගැටය
පිරිමි ගැටය
කබ කොටකිරීමේ ගැටය
BP තුමාගේ සම්පූර්න නම?
රොබට් ස්මිත් ස්ටීවන්ස් බේඩන්පවෙල්
රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන්පවෙල්
රොබට් ස්ටීවන්ස් සීමන් බේඩන්පවෙල්
රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩන්පවෙල්
BP තුමා කුඩු නළාව හැඩවූයේ කිනම් අවුරුද්දේද?
1909
1905
1907
1917
මෙම හස්ත සංඥාවෙන් අදහස් කරන්නේ කුමක්ද?
කවය
ගරාදිය
අශ්ව ලාඩම
විහිදි තීරු
ඉදිරියට 8 දෙනෙකු ගමන් කරන්න.
ඊතලය ඇති දෙසට ගමන් කරන්න.
පියවර 8 ඉදියරියෙන් ලිපියක් ඇත.
ගමන නිමයි මා ගෙදර ගියෙමි.
මෙම බැම්ම කුමක්ද?
කතුරු බැම්ම
කතිර බැම්ම
හතරැස් බැම්ම
රැදවුම් බැම්ම
මේ උදුන් වර්ගයේ නම කුමක්ද?
කරත්තකරුගේ උදුන
අල්තාර් උදුන
මැසි උදුන
දඩයක්කරුගේ උදුන
මෙම ජාත්‍යන්තර පදක්කමේ නම කුමක්ද?
Champions for Nature Challenge
Scouts Go Solar Challenge
Dialogue for Peace
Messenger of peace
සතකුගේ පා සටහනක පිටපතක් සාදා ගැනීමට වඩාත්ම සුදුසු ද්‍රව්‍ය වන්නේ?
ක්ලේ
ප්ලාස්ට්ඔෆ්පැරිස්
මැටි
ඉටි
