NEW
Font size
Worksheetsසාමාන්‍ය දැනීම
Total questions: 20
Worksheet time: 10mins
ලංකාවේ භූමි ප්‍රමාණයෙන් කුඩාම දිස්ත්‍රික්කය?
කොළඹ
බදුල්ල
වව්නියාව
අම්පාර
"ව්‍යවසායකත්වය" යන සංකල්පය මත පදනම් ව පිහිටවූ එකම ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාලය වන්නේ?
පේරාදෙණිය
ඌව වෙල්ලස්ස
ජයවර්ධනපුර
කොළබ
ආරක්ෂක පිරිත වන්නේ?
රතන සූත්‍රය
මෝර සූත්‍රය
කරණීයමෙත්ත සූත්‍රය
මහා මංගල සූත්‍රය
ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක රට?
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
ඉන්දියාව
දකුණු අප්‍රිකාව
කොරෝනා වයිරසයේ මූලාරම්භය ?
ටෝකියෝ
සිඩ්නි
දිල්ලිය
වූහාන්
මේ වන විට ලොව ඇති දරුණුම කොරෝනා වයිරස් ප්‍රභේදය ?
ඩෙල්ටා
ඇල්ෆා
එෆ් සිලෝන්
බීටා
ලංකාව L.T.T.E ග්‍රහණයෙන් මුදා ගත් යුධ ජයග්‍රහණය කල වර්ෂය ?
2010
2009
2008
2011
ලංකාවේ උසම දිය ඇල්ල?
රාවණා
බඹර කන්ද
සෙන්ටි ක්ලෙයාර්
ඩෙවෝන්
මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රීයය?
අක්මාව
හෘදය
සම
ආමාශය
පරිඝණකයේ නිර්මාතෘ?
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
ගුග්ලි එල් මෝ මර්කෝනි
චාල්ස් බැබේජ්
මාරි කියුරි
'ඇපල්' සමාගමේ නිර්මාතෘ
මර්ක් සකර්බර්ග්
බිල් ගේට්ස්
ඒලෝන් මස්ක්
ස්ටීව් ජොබ්ස්
ආර්ථික විද්‍යවේ පියා?
අයිසැක් නිව්ටන්
ඇඩම් ස්මිත්
ලූකා පැසියෝලි
මොරිස් ඩී මොරිස්
පරිණාමවාදයේ පියා
ඇල්බට් අයින්ස්ටයින්
චාර්ල්ස් ඩාවින්
ගැලීලියෝ ගැලිලි
අර්තර් සී ක්ලාක්
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් රචිත ප්‍රථම සිංහල නව කතාව?
මඩොල් දූව
ලීලා
උපන් දා සිට
ගම් පෙරලිය
ශ්‍රී ලංකාවේ ඇති පරිපාලන දිස්ත්‍රික් ගනන?
24
23
26
25
රුධිර ඝන අතරින් "සර්ව දායකයා" සහ " සර්ව ප්‍රතිග්‍රාහකයා" පිළිවෙලින් ?
A Negative , B Positive
O Positive , AB Positive
O Negative , AB Positive
AB Positive , O Negative
ලෝකප්‍රකට 'හැරී පෝටර්' කතා මාලාවේ කතුවරයා වන්නේ?
ඊනිඩ් බ්ලයිටන්
ලියෝ තොල්ස්තෝයි
ආර්තර් කොනන් ඩොයිල්
ජේ.කේ රෝලින්
දැයට ඉමහත් සේවාවක් සිදු කරන 'මහමෙව්නාව' අසපු සංචිතය ලංකාව තුල ආරම්භ කරන ලද්දේ?
1999
2005
2001
2003
ඉංග්‍රීසි භාශාවේ වැඩියෙන්ම භාවිතා වන අක්ශරය වන්නේ?
A
E
C
R
ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ ?
එස් මහින්ද හිමි
පණ්ඩිත් අමරදේව මහතා
ආනන්ද සමරකෝන් මහතා
ගුණදාස කපුගේ මහතා
