NEW
Font size
WorksheetsSinhala grade 05
Total questions: 50
Worksheet time: 50mins
අපගේ අතේ පිහිටි කුඩා ඇඟිල්ල හඳුන්වනු ලබන්නේ ,
මහපටැඟිල්ල
දබරැඟිල්ල
වෙඳැඟිල්ල
සුළැඟිල්ල
අපගේ කාර්යයන් පහසු කරන ප්‍රධාන ඇඟිල්ල වන්නේ ?
මහපටැඟිල්ල
දබරැඟිල්ල
වෙඳැඟිල්ල
සුළැඟිල්ල
අපගේ අත්ල මැද ඇට කැබලි ගණන ,
10කී
11කී
12කී
13කී
මහපටැඟිල්ලේ ඇට කැබලි ගණන,
1කී
2කී
3කී
4කී
" ස්වෙච්ඡාවෙන් " යන්නෙහි අරුත වන්නේ
තමන්ට අනුව
තමන්ගේ කැමැත්තක් නැතිව
තමන්ගේ කැමැත්තට අනුව
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
" ප්‍රමුඛ " යන්නෙහි අදහස වන්නේ
ප්‍රකට
ප්‍රධාන
ප්‍රසිද්ධ
ප්‍රමාණය
" දරුවා " යන පදයෙහි ස්ත්‍රීලිංග පදය වන්නේ ,
ළමයා
දැරිය
ළදරුවා
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
" සමන් වැලේ මල් " ගීතයේ සඳහන් පියාගේ ප්‍රාර්ථනා කුමක්ද ?
මුලු රටම සුවඳවත් විමයි
සියලුම මිනිසුන් යහපත් වීමයි
තම දියණිය යහපත් පුද්ගලයෙකු වීමයි
ඉහත පිළිතුරු කිසිවක් නොවේ
" සමන් වැලේ මල් " ගීතයෙහි සංවාදය සිදුවන්නේ,
පියා සහ මව අතර
පියා සහ පුතා අතර
පියා සහ දුව අතර
පියා සහ මිතුරෙකු අතර
ඔල්සන් ගේ මිතුරා
ක්ලැරිබෙල්
ක්ලැරිඩෙල්
ක්ලැරිෆිල්
ක්ලැරි
ඔල්සන් කුමන ජාතිකයෙකු ලෙස හැඳින්වේද ?
ජර්මන් ජාතික
ස්කැන්ඩිනේවියානු
බ්‍රිතාන්‍ය
ඉන්දීය
" හීන් දහඩිය දානවා " යන්නෙහි අර්ථය කුමක්ද ?
සතුටට පත් වීමයි
බියට පත් වීමයි
කෝපයට පත් වීමයි
තරහා යාමයි
" අහස් මාළිගා තනනවා " යන්නෙහි අර්ථය වන්නේ ?
අහසේ මාළිගාවක් තැනීම
ඉටුකර ගැනීමට හැකි දේ පිළිබඳ සිතීම
ඉටුකර ගැනීමට නොහැකි දේ පිළිබඳ සිතීම
ඉහත කිසිම පිළිතුරක් නොවේ
" කුකුලු නින්ද " යන්නෙහි අර්ථය
කෙටි නින්ද වේ
කුකුළාගේ නින්ද වේ
කලින් නිදා ගැනීම වේ
ඉහත කිසිම පිළිතුරක් මේයට අදාළ නොවේ
" ඉහේ මලක් පිපීලා " යන්නෙහි අර්ථය වන්නේ
ඉහේ මලක් පිපී තිබීම
හැම තැනම මල් පිපී තිබීම
සතුටකට පත්විම
ලොකු සතුටකට පත්වීම
ප්‍රස්ථා පිරුළක් වන්නේ කුමක්ද ?
ඉහේ මලක් පිපිලා වගේ
පරංගියා කෝට්ටේ ගියා වගේ
කාබාසිනියා කරනවා
අහසේ මාළිඟා තනනවා
" වක්කඩ " යන්නෙහි අර්ථය
කුඹුරෙහි කොටසින් කොටසට වතුර බැස යාම සඳහා කපන ලද කපොල්ල වේ
ගංගාවේ වැඩි වතුර බැස යාම සඳහා කපන ලබූ කපොල්ල වේ
වැව් පිරී ඇති වැඩි වතුර ගලා යාම සඳහා කපන ලද කපොල්ල වේ
ඉහත පිළිතුරු කිසිවක් අයත් නොවේ
ශ්‍රී ලංකාවේ ගොවිතැන් කරන ප්‍රධාන කාල දෙක වන්නේ
උඩ කන්නය සහ මහා කන්නය වේ
යල කන්නය සහ මහා කන්නය වේ
යල කන්නය සහ පොඩි කන්නය වේ
ලොකු කන්නය සහ පොඩි කන්නය වේ
සොබාදහම සහ මිනිසා අතර ඇති අපූරු බැඳීම පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ කවුද ?
රතු ඉන්දීය නායක සියැටල්
අප්‍රිකානු නායක සියැසොන්
කලු ජතික සියැන්
රතු ඉන්දියන් සියෝන්
" ස්මරණ " යනුවෙන් අදහස් වන්නේ,
මරණය වේ
මිනිසා වේ
මාවත වේ
මතකය වේ
" ඓතිහාසික " යනු
අයිතිය වේ
ඉතිහාසයට අයත් වේ
පැරණි වේ
ඉහත කිසිම පිළිතුරක් නොවේ
නංගී කඩයට ගොස් සීනි බෝල ,
ගෙන ආවෝය
ගෙන ආවේය
ගෙන ආවාය
ගෙනෙති
මල්ලී අඹ ගසට නැග අඹ ,
කැඩුවෝය
කැඩුවේය
කැඩුවාය
කඩති
තාරාවෝ සීතල ජල පොකුණේ ,
පීනුවේය
පීනුවාය
පීනයි
පීනති
ඇය නිතර මාත් සමඟ කතා බස්,
කෙරුවේය
කරති
කරයි
කළෝය
සියලු රෝග පළවා හරින මුදල් නොගන්නා වෙඳදුරු කවුද ?
තාරකා එළිය වේ
හඳ එළිය වේ
ඉර එළිය වේ
ඉහත පිළිතුරු සියල්ල වැරදි වේ
" පිළියම් " යන පදයෙහි අර්ථය
ප්‍රතිකර්ම
ප්‍රතිවිපාක
ප්‍රතිඵල
ප්‍රගුණ
මුලු ලෝකයම ලස්සන වෙන්නේ,
භේද ඇතුව ජීවත් වීමෙනි
භේද නැතුව එකමුතු වී සමඟියෙන් වැඩ කිරීමෙනි
භේද නොවීමෙනි
එකමුතු නොවීමෙනි
' ග්‍රන්ථය ' යන පදයට සමාන පදයකි
ලෝකය
ග්‍රහණය
පොත
රථය
' සයුර ' යන පදයට සමාන පදයකි
සමකය
සාගරය
සානුව
සියුම්
මාර්ටින් වික්‍රමසිංහ ගේ ජනකලා කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ කොහේද ?
කොග්ගල
මතර
කොක්නල
ගාල්ල
ධාන්‍ය වර්ග මනින උපකරණයකි
සේරුව
නගුල
සෙක්කුව
තිරික්කලය
ගමනාගමනය සඳහා භාවිතා කරනු ලබන්නේ,
සේරුව
නගුල
සෙක්කුව
තිරික්කලය
" ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට ... "
යන මේම කවිය ,
කරත්ත කවියකි
පාරු කවියකි
පතල් කවියකි
නෙලුම් කවියකි
" ශබ්දය " යන පදයට සමාන පදයකි,
නැව
හඬ
හවරිය
හරටිය
පැරණි සන්නිවේදන ක්‍රමයකි
ඊ මේල්
තැපැල් කාර්යාලය
දුරකථන
ගිනිමැල
අතීත කාලයේදී සංදේශ හුවමාරුව සඳහා යොදා ගත් පක්ෂියෙකි,
කොහා
කොකා
පරවියා
නයිටිංගේල්
ලෝකය ජ්‍යාමිතික ගෝලයක් බව මුලින්ම පැවසූවේ කවුද ?
අයින්ස්ටයින්
ඇරිස්ටෝටල්
පයිතගරස්
ඇලෙක්සැන්ඩර්
මැසිඩෝනියාවේ රජ බවට පත් වූ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ගුරුතුමා වූයේ,
ඇරිස්ටෝටල්
පයිතගරස්
ඇරිස්ටයිඩ්
අයින්ස්ටයින්
" වෙසක් කැකුලු " ගීතය සඳහන් චිත්‍රපටය වන්නේ,
රිදී සේයාව
රේඛාව
රන්තලිය
රේඛාවිය
දෘශ්‍යාබාධිත පුද්ගලයින් භාවිතා කරන කියවීමේ ලිවිමේ ක්‍රමය කුමක්ද ?
බ්රේල් ක්‍රමය
බේරේල් ක්‍රමය
බ්ර්ල් ක්‍රමය
බෙරල් ක්‍රමය
දෘශ්‍යාබාධිත ඉගැන්වීම් ක්‍රමය සොයා ගනු ලැබුවේ කවුද ?
ලුවී බ්රේල්
ලුයී බේරේල්
ලුයී බ්රේල්
ලුවී බ්රල්
රාත්‍රී කාලයේ සැරිසරන පක්ෂියෙකු නම් ,
මොණරා
සුදු රෙදි හොරා
තිත්තෑවා
වවුලා
' ඔසු ' යන්නෙහි අර්ථය වනුයේ,
පැළෑටි
බෙහෙත්
විෂය
ඕලු මලයි
' ශාස්ත්‍රය ' යන පදයෙහි අර්ථය වනුයේ
පැළෑටි
ධර්මය
කරුණු
විෂය
විටමින් පිරි ආහාර වර්ගයකි
කේක්
කැරට්
සිසිල් බීම
නිවිති
යකඩ බහුල ආහාරයකි,
කේක්
කැරට්
සිසිල් බීම
නිවිති
අපගේ ශරීරයට හිතකර ආහාර වර්ගයකි,
බිස්කට්
අයිස්ක්‍රීම්
බිත්තර
පාන්
' නෞකාව ' යන පදයෙහි අර්ථය කුමක්ද ?
නැව
නාට්‍ය
නාටකය
සමුද්‍රය
කුකුලු හාමි කැමති වුයේ කුමන ළමයින්ටද ?
හොඳ කීකරු පාඩම් කරන්න ඉගෙන ගන්න ළමයින්ට
ඉගෙන ගන්න ළමයින්ට
හොඳටම අකීකරු ළමයින්ට
නිතර සෙල්ලම් කරන ළමයින්ට
